හැන්ගිලා ඉඳල එලියට ඇවිල්ලා පොර ටෝක්ස් දෙයි.කෝ බං පුටිං![]()
ඌට ජෝකරයා කියන්න බෑ, අවුරුදු 4 අස්සේ උන් සුපිරිම වෝ මැශින් එකක් වෙලා ඉන්නේ . උන් තමා ලොකෙටම දැන් මොඩන් වෝ ෆෙයා එක උගන්නන්නෙ. ඩොලර් බිලියන් 5 වගේ ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එකක් දැන් 55 කිට්ටු වෙන්න ගෙනල්ලා තියනවා . අන් මැන්ඩ් එරියල් ෆෙහිකල් දාල යුනිට් පිටින් වටකරනවා, ඩ්‍රෝන් ඇටැක් වලින් රුසියන් භටයන් ෆ්රන්ට් ලයින් එන්න කලින් 70% විතර මරනවා . පුටිනා 2026ටම ස්ටැග්නේට් වෙලා ඉන්නෙ. දෙන්නටම බරපතල හානී තමා . ඒත් පුටිනට තව දුවන්න පුලුවන් ගෑස් තියනවාජෝකරයත් අරින්නේ නැහැ![]()
උඹට මුහුදකුත් පේනවද විඩියෝ එකේ?? ඇස් දෙකේ කඳුලු පිහිදාගෙන බලපන්.මොස්කව් කොහෙද බන් තියෙන්නේ. මුහුද අයිනේද?