Laptop එකක් ගන්න

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,019
    1,204
    113
    මේ models හොඳද මචංලා ?

    https://www.singersl.com/product/ms...-core-5-120u-16gb-ram-512gb-ssd-classic-black

    https://www.singersl.com/product/ac...e-ultra-5-115u-16gb-ram-512gb-ssd-cool-silver

    හැමදාම office අරන් යන නිසා 14 inch එකක් හොඳයි කියල හිතුවේ ලේසි නිසා, මේක ගැනත් අදහසක් කියන්න. Office එකෙන් දීපු lenovo ideapd එකේ අවූරුද්දක් වගේ යද්දී display ගියා🤔
     
    • Wow
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,039
    1,035
    113
    United States
    දවස ගානේ office අරන් යනව නම් අර MSI Commercial 14 එක තමයි හරියන්නේ මචං, අනිත් Acer එක 15 එකක් නිසා බෑග් එකේ අරන් යන්න ටිකක් අමාරුයි. specs දෙකම 16GB / 512GB නිසා office වැඩ වලට ඔය ඇති, ගන්න කලින් බර විතරක් බලලා ගන්න.
     
    • Love
    Reactions: Kamal1996

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,414
    4,761
    113
    acer msi 2ma case. acer warranty nam denawa 4yrs. habai sada kal lapa companye :lol:

    - 14 inch carry karanna lesi unata umbe as deka giyama genat den na ne 15.6 or 17inch model ekak balala ganna
    - dell latitude, hp probook series ekakata yanna