ඇයි බන් මුන් මේ රනිල් ගැන කියන්නෙ?🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,675
    19,021
    113
    35
    Spain
    එන ඉලෙක්ෂන් එකට ඔය වීඩියෝ ටික එකතු කරලා රට පුරාම ලොකු තිරවල දැම්මම ඇති. පාදඩ ජෙප්පෝ තනතුරකට ආවත් උන්ගේ උපන් ගතිය මැකෙන්නේ නෑ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,578
    3,145
    113

    මූව හරියන්නේ comedy වලට... කතාවයි පෙනුමයි දෙකම Berty Gunatillake ගාවින් යනවා...

    1792385515447.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,130
    1,070
    113
    United States
    බදුල්ල කාන්තා සමුළුවෙදිත් ඕකමයි, රනිල් යද්දි ඩොලර් බිලියන 6ක් තිබ්බාලු
    හිස් භාණ්ඩාගාරයක් බාරගත්තා කිව්ව කතාව එතකොට මොකක්ද බං
     
    • Haha
    Reactions: KDH