කියල කට ගන්න හමබ උනේ නෑ NPP ආණ්ඩුවේ මම කියපු තව දෙයක් ඇත්ත උනා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,212
    5,661
    113
    Athurugiriya
    මේව මේ අද ඊයෙ කියපුව නෙමේ ඈ. 2024 ආණ්ඩුව ආපු ගමන් වෙයි කියල කරපු Predictions. මතු පිටින් හෙණ ලොකුවට පෙන්නුවට යටින් නං මොකුත් නැති ගාණයි. ඒ නිසා ගැති වෙන්න එපා. මම එදා කිවුවෙත් ඒක.



    2024 prediction ඔය highlight කරල තියබ ටික බලන්න.
    ඉස්සරහට තව තව හොඳ දේවල් බලාගන්න පුළුවන්. 5 වෙනි වසරෙදි හමුවෙමු!🙏

    Main reasons, NPP කිවුවට ඉතින් JVP නෙ. තාමත් සමජවාදි genes එයාලගෙ ඇගේ තියනව. ඒ සමාජවාදී ප්‍රතිපත්ති ආකල්ප 1970 වලදි කලාට දැන් තියන global situation එකත් එක්ක tally වෙන්නෙ නෑ. 2/3 අරගෙන ඒව ඉස්සරහට දාල ව්‍යවස්ථා හදන්න ගත්තොත් ලෝකෙන්ම අපි තනි වෙන්න තියන chance වැඩි. For example cuba. අනිත් එක දැනට තියන economic situation එකත් එක්ක වෙන රටවල් එක්ක ගනුදෙනු කළාට එයාල ගොඩක් දුරට කැමති නෑ වෙන රටවල් එක්ක ආර්ථික වශයෙන් සම්බන්ධ කන් තියාගන්න ඒ කියන්නෙ foreign investment වගේ ඒව. එයාලගෙ ඔළුවෙ තියෙන්නෙම තනියෙම නැගිටිමු වගේ එකක්. ඒකත් දැන් කාලෙ global economic environment එකත් එක්ක tally වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් Non religious පැත්තට බරයි. කවුරු කොහොම හිනා උනත් ආගමට දහමට support එක තියෙන්න ඕන. ඒකෙන් තමා ලංකාව වගේ සමාජයක් අල්ලන් ඉන්නෙ. අනිත් පැත්තෙන් LGBTQ වගේ ඒවට SUPPORT එක දෙන පැත්තට ඇවිල්ල තියනව. ඒකත් පිරිහෙන්න එක හේතුවක්. ඉතින් මේ දේවල් කරන්න ව්‍යවස්ථාව USE කලොත් 2/3 ගන්න එකම එයාලගෙ DOWN එක වෙන්නත් පුළුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,109
    1
    63,508
    113
    Mother Earth
    උබත් අනේ මන්දා. ඉන්දරේගෙ මල්ලි කෙනෙක්ද මන්දා. 🤷‍♂️

    We also supported NPP and voted. ඒත් 3/2ක් එන එක ඕන නෑ කියලයි මම හිතන්නෙ. මොකද සමහර ප්‍රතිපත්ති ගැන හොද හැඟීමක් මට නෑ
    🤌 🤷‍♂️
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,212
    5,661
    113
    Athurugiriya
    උබත් අනේ මන්දා. ඉන්දරේගෙ මල්ලි කෙනෙක්ද මන්දා. 🤷‍♂️


    🤌 🤷‍♂️
    ඉතින් කවුද නෑ කිවුවෙ.vote කලා තමා. ඒකෙන් අදහස් වෙන්නෙ කැපුවත් කොල නිල් වගේ ගැති වෙන සීන් එකක් නෙමේ.හොඳ නැති ද්‍රෙ හොඳ නෑ කියනව. එච්ච්රයි.
    Vote කලත් අවුල් තියනව කිවුවෙ මේ ඔක්කොම උනාට පස්සෙ මේ අද ඊයෙ නෙමේ 2024 vote කරපු කාලෙමයි.
    හරි ලොකු එක ඉතින් highlight කරල පෙන්නන්න. ඕකට vote කලා කියල මම් ඊයෙ පෙරෙදත් කිවුව.

    මල්ලි කෙනෙක් නෙමෙයි ඔය ඉන්දරය තමයි.
    🤣 ඒකට නං හිනා ගියා ඇඟ හැම තැනින්ම.
    ------ Post added on Oct 19, 2026 at 9:02 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,109
    1
    63,508
    113
    Mother Earth
    ඉතින් කවුද නෑ කිවුවෙ.vote කලා තමා. ඒකෙන් අදහස් වෙන්නෙ කැපුවත් කොල නිල් වගේ ගැති වෙන සීන් එකක් නෙමේ.හොඳ නැති ද්‍රෙ හොඳ නෑ කියනව. එච්ච්රයි.
    Vote කලත් අවුල් තියනව කිවුවෙ මේ ඔක්කොම උනාට පස්සෙ මේ අද ඊයෙ නෙමේ 2024 vote කරපු කාලෙමයි.
    හරි ලොකු එක ඉතින් highlight කරල පෙන්නන්න. ඕකට vote කලා කියල මම් ඊයෙ පෙරෙදත් කිවුව.
    🤷‍♂️ 🤭
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,690
    26,447
    113
    Fantasy
    එහෙමම කියන්න බෑ බන්. බලපන්කො ඉන්දියාවට 🍑 දෙන තරම මුන්.
    යුප්.
    මන් හිතුවෙ දින්නට පස්සෙ ඉන්දියාවට හොඳටම පාර වදියි කියලා. ආව ගමන් අදානිගෙ සෝලර් ප්‍රොජෙක්ට් එකත් හෝල්ඩ් කරාම.
    අනේ ඉතින් දැන් හෝදලම දෙන්නව ඉන්දියාවට