ඊයේ දිනය පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රතිඵල මෙවන විටත් නිකුත් වෙමින් තිබේ.
ප්රකාශිත ප්රතිඵල අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පිහිටුවීම ඉතා පහසුවෙන්ම සිදුකර සිදු කරගෙන ඇත.
තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් ද ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් ජාතික ජන බල වේගයට ඇති බවක් පෙනෙන්නට තිබේ.
දැනට ප්රකාශිත ප්රතිඵල අනුව ආසන බෙදී යනු ඇත්තේ මෙසේය.
ජාතික ජන බලවේගය – 145
සමගි ජන බලවේගය – 38
දෙමල සන්ධානය – 4
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 3
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 2