7 වසරේ සිසුවාට විදුහල්පති දුන් සැර දඬුවම

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,687
    9,027
    113
    7 වසරේ සිසුවාට විදුහල්පති දුන් සැර දඬුවම

    පරුෂ වචනයක් පැවසූ බවට චෝදනා කරමින් බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකු එහි 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දී ඇති බවට බණ්ඩාරගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

    පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, විදුහල්පතිවරයා තම දරුවාගේ මුහුණට දෙඅතින්ම අවස්ථා කිහිපයකදී ලෙස පහරදුන් බව එම පැමිණිල්ලේ සඳහන්කර තිබේ.

    මෙම පහරදීමෙන් දරුවාගේ මුහුණේ සලකුණු සිටින සේ තුවාල සිදුවී ඇති බවත්, තම දරුවාට දත් මැදීමට පවා නොහැකි බවත් පියා එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් සඳහන්කර ඇත.

    ප්‍රහාරයට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.

    අදාළ පහරදීම සම්බන්ධයෙන් පාසලේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇත.

    ඊට එරෙහිව විදුහල්පතිවරයා ඔහුට විරුද්ධව දේශපාලන බලය උපයෝගී කර ගනිමින්, අනෙකුත් ගුරුවරුන්ද සහභාග කරගෙන පෙත්සමක් අත්සන් කරවා ඔහුව පාසලෙන් ඉවත්කිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටින සඳහන්.

    ඒ සඳහා හොරණ කලාප කාර්යාලයේ ද උසස් නිලධාරීන්ගේ ද සහය ලබාගෙන ඇති බවද වාර්තාවේ.

    බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්ය අංශය පරීක්ෂණ පවත්වයි.

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,276
    10,922
    113
    ළමයාට මොනවා උනත් වැඩක් නෑ , කලාප කාර්යාලයේ ඉන්න නිලධාරීන් පිනාව බේරනවා , මොකද ඔයවගේ අප්සට් පිනාලා රැකුනොත් විතරයි කලාපේ ඉන්න කාලකන්නි ටිකට ආතල් එකේ ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: MacFarlane

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    536
    413
    63
    ළමයාට මොනවා උනත් වැඩක් නෑ , කලාප කාර්යාලයේ ඉන්න නිලධාරීන් පිනාව බේරනවා , මොකද ඔයවගේ අප්සට් පිනාලා රැකුනොත් විතරයි කලාපේ ඉන්න කාලකන්නි ටිකට ආතල් එකේ ඉන්න පුළුවන්
    dan nm amarui wei aduma maru weemak wath denawa niyodya widuhalpathi knk karala
     
    • Haha
    Reactions: sandaru d

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,664
    2,778
    113
    Sri Lanka is facing a critical shortage of psychiatrists with only about 100 to 120 psychiatrists serving a population of 22 million people, according to the Daily Mirror - Sri Lanka

    Given how controversial that field is I suggest people connecting again with the Buddhist Monks..

    Btw why kids still have to call "Sir" to the Principal..?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,276
    10,922
    113
    dan nm amarui wei aduma maru weemak wath denawa niyodya widuhalpathi knk karala
    පිස්සුද බන් එහෙම ලොකු සීන් වෙන්නේ නෑ බන් , උපරිම උනොත් මීඩියා වල ගියපු නිසා හිටිය තැනට වඩා හොඳ ඉස්කෝලෙකට මාරු වීමක් දේවි . ඔය පද්දතිය හැදිලා තියෙන්නෙම වැරදි කරන විදුහල්පතිලා ආරක්ෂා කරන්න. මොකද වැරදි කරන විදුහල්පතිලා ආරක්ෂා උනේ නැති නම් කලාප බලධාරීන්ට ආතල් එකේ ඉන්න බැරි වෙනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    මටත් ඔහොම ගහල තියෙනව O/L පන්තියේ ඉන්නකොට එකෙක්. අපිනම් උට ඉස්කෝලේ දාල යන්නම වැඩේ කරා ඒකාලේ පොලිසි ගියට වැඩකුත් නෑනේ - වැඩේ උනේ මම කෙල්ලෙක්ගෙ පොටෝ එකක් ගත්තා කියල. කොල්ලෙක් ඌට කියල. පස්සෙ මගේ ෆෝන් එක චෙක් කරා මම ෆොටෝ එක හංගල තිබ්බෙ. අන්තිමට කියපු එකාට school busඑකේදි ගැහුව. ඒක ආපහු ඉස්කෝලෙට පැමිනිලි කරා. පස්සෙ ඔය කියන ගුරා මාව වාහන නවත්තන තැනට අරන් ගිහින් ගැහුවෙ. කම්බුලට 11ක් ගැහුව එක පැත්තකට 8යි ඖත් පැත්තට 3යි. කොහොමත් මුල් දෙක ගහනකොට අනිත් ඒව දැනෙන්නෙ නැතුව ගියා හිරිවැටුනා වදිනව කියල විතරයි දැනුනෙ මම ඉතින් කීයක් ගහනවද කියල ගනන් කරා. පකයගෙ කාර් එකට ඇනත් තිබ්බ අපි. ඊට පස්සෙ නිතරම ඌ ඉස්කෝලේ ඇරිල යනකොට රෝද 4 වටේට බලල තමයි වාහනේට නගින්නෙ.
     
    You were a d##k head, weren't you..?
     
    • Haha
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    You were a d##k head, weren't you..?
    සීසන් නිසා අපිව බස් එකට නග්ගගන්නෙ නැති කොන්දෙකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි අපි බස් එක නවත්තල එලියට අරන් කලු තෙල් නෑවුවා ඊට පස්සෙ තමයි කවුරුත් අපි එක්ක අවුල් උනේ. ඒ උනට තවම ඉස්කෝලේ ගාව හෝල්ට් එකේ බස් නවත්තන්නෙ අපි නිසා. 😁
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,438
    1,255
    113
    United States
    දත් මදින්නවත් බැරි තරමට ගහලා තියෙන්නේ 7 වසරේ ළමයෙක්ට. ඕක දඬුවමක් නෙවෙයි බං, හෙනම අමානුෂිකයි
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,573
    6,219
    113
    මූ නිතරම වැරදි කරන එකෙක් ද දන්නෙ නෑ
    පොඩි පගයගෙ ඔලුව පෝමැට් වෙන්ඩ ඇති
    දැං ඉන්න සමහර උන්ට නොගහත් බෑ
    ගහන්ඩ හේතුව හරියට දන්නෙ නැතුව මුකුත් කියන්ඩ බෑ
     
    • Like
    Reactions: Inigo Montoya