මූ ඒවා දකින්නේ නැහැ ගොන් මුස්ලායා
එළකිරි වුන් ට ක්රිකට් එපා කරේ මේ මුසාලයා තමයි. ඩිලාන් මුෂාලයා පන්නමු



එළකිරි ෂම්මි.
මොංගල් නම් බෙහෙත් ගනින් බන් .
ගෙවල් තියන කතාවක් නෙවෙයි පොන්සියෝ
මේ හාමුදුරු පොන්නයා තනිකරම කැලේ කපල ඌ ට හිතෙන හිතෙන විදියට කොන්ක්රීට් ගොඩක් කරල තියෙන්නේ .
යකෝ රටේ පන්සල් මදිද තොපිට ?
අලුතෙන් හදාගන්න ඕන ලබ්බක් හදා ගනින් කෝ කැලේ කපන්නේ නැතුව
හන්තාන රක්ෂිතය එක්කම. නුවර ඉඳන් පටන් ගන්න ඒරියා එක ස්කිම් එක බාන් තියෙන්නේ ගෙවල් තියෙන්නේ බාහිරව කන්ද වගේ හෙන පරණ තේ වතු එක්ක තිබ්බේ ඉස්සර. දැන් හෝටල් ගහපුවා තියෙන. 1930/40 පරණ මම
පන්සල හදන කොට ඔතන කොහොමත් පනසල් තිබ්බා. අමුතුවෙන්. කැපුවෙ. නැහැ. නොදන්නා මගුල් කියවන්න. එපා රක්ෂිත කැපුවා නම් කුදලාගෙන යන්නේ..
හමඩුරුවෝ ගස් කැපුවා. ඒ ඔප්පු තියෙන ඉඩමේ.
එක වැරදි. නම් අනිවාර්යෙන් ජෙරම් කටුනායක. ගස් කපන්නේ තෙත් බිම වල. ගනවතුර රදවගන්න. මූ කොහොමද ඒක කරන්නේ එක පේන්නේ නැහැ උබ ට.
නොදන්නා මගුල් කියවන්න එපා dilan
------
Post added on Oct 19, 2026 at 5:15 PM
1999 කවරයක් තාම එහෙම්ම තියෙනවා කියන්නෙ පොලිතීන් දිරන්නෙම නෑනෙ. යන උන් තමන්ගෙ කුණු ටික ආපහු අරන් එන්න පුරුදු වෙන්න ඕන
කුණු අරන් යන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ බාන් තනි බොරුව. අපි සෙට් එකක් අවාරේ කිලින් අප් එකකට ගියා ලස්සනම දේ කුණු පොඩ්ඩ පොඩ්ඩ හරි එකතු කරලා උඩ ගොඩගහන්වා.
එතනින් පහළට ගෙන්න නැහැ. ආයේ වැස්සම. අර කුණු ටික හේදි ගෙන කැලෑවට යනවා.
මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ හමාදුරුවි මේකේ නම් එක එකාට බෝලේ පාස් කරන් ඉන්න වා හරි වැඩපිළිවෙළක් කරන්නේ නැහැ.
අරයට නම් ඕනේ සල්ලි විතරයි. එක්කෝ. යන කට්ටිය සීමා කරන්න ඕනේ නැත්නම්.යන කට්ටිය. ගෙන් සල්ලි අරගෙන මේවායේ කුණු ඩේලි පහළට අදින්න ක්රමයක් හදන්න ඕනේ
------
Post added on Oct 19, 2026 at 5:20 PM