මම චුට්ටක් මගෙ සත දෙකත් මෙකට එකතු කලාට කමක් නෑ නෙද
****** බුද්ධියෙයි, නිර්භීතකමෙයි ඇති සම්බන්ධය මොකද්ද?
මම මෙකට එකග නෑ මම හිතන විදිහට භය කියන්නෙ මිනිහෙකුගෙ බෙසික් ඉන්ස්ටින්ක්ට් එකක්. ඒක නිසා එහෙම භය නොදෑනෙන් මිනිස්සු ලොකෙ බොහොම අඩුඊ ඈත්තෙම නෑති තරම් කියන්න පුලුවන්. විශෙශයෙන් හමුදා වල නිර්භීත මිනිස්සුන්ට තෑනක් නෑ නිර්භීත මිනිස්සුන්ට හම්බ වෙන්නෙ මිනීවල විතරඊ. හමුදවට නිර්භීත හෑගිම් දෑනිම් නෑති මොඩයො කියන්නෙ ඈසට් එකක් නෙවේඒ ලයබිලිටි එකක්.
අනෙක් ඔනම තෑනක වගෙම හමුදාවෙ මිනිස්සුත් බයවෙනවා, නමුත් හමුදාවෙ මිනිහෙක්ට උගන්නනව තමන්ගෙ භය මෑනෙජ් කරගෙන අවස්තානුකූලව නිවෑරදි දෙය කරන හෑටි. එතකොට කොහොමද මෙ හමුදාවෙ මිනිස්සුන්ට තමන්ගෙ භය මෑනෙජ් කර ගන්න උගනන්නෙ ? අන්න එකට තමඊ ට්‍රෙනින්ග් තියෙන්නෙ. ට්‍රෙනින්ග් වලදි මුලිකව සිවිල් මනුස්සයෙක් හමුදාවට හෑඩගස්වනවට අමතරව විනය සහ සමහර අභ්යාස මගින් අවදානමට මුහුනදීමෙ හෑකියාව වෑඩිකරනවා
විනය - මිනිහෙකුගෙ විනය හදලා බලාපොරොත්තු වෙන්නෙ මොන භාදකය ආවත් තමන්ට පෑවරුන ඒම් එක ඈචීවු කරන්න අවශ්ය මෙන්ටල් ටෆ්නස් එක ඒ වගෙම තමන් කලයුතු නොකලයුතු දෙවල් මොනවද කියලා අවබොදයක් මනුස්සයාට ලබාදීම
අභ්යාස - මෙන්න මෙකෙන් තමඊ in the face of danger තමන් කොහොමද මෑනෙජ් වෙන්නෙ කියලා උගන්නන්නෙ. මෙකෙදි ගොඩක් වෙලවට කරන්නෙ ට්‍රෙනින්ග් වෙන එකාව controlled envioroment එකක එක එක challenges/ dangers වලට face කරන්න react කරන්න සලස් වන එක ඒ වගෙම team work එක develop කරන එක තමඊ කරන්නෙ මෙකෙදි බේසිකලි කරන්නෙ භය හින්දා ඈතිවෙන fight of flight රෙස්පොන්ස් එක fight රෙස්පොන්ස් එකක් බවට හරවගෙන manage කරගන්න උගන්නන එක
**** 8 පාස් පලියට බුද්ධිමත් නෑ කියන්න පුලුවන්ද??
පොතෙ පතෙ දෑනුම (knowledge) සහ බුද්දිය(wisdom) කියන්නෙ වෙනස් concepts දෙකක් හමුදාවට ඔනෙ who can think on their feet and street smart මිනිස්සු
*******හැම රටකම military එකට ගන්නෙ 8 පාස් අයද? ***** දියුනු රටවල military එකට 8 පාස් අය ගන්නෙ නැත්තෙ ඇයි?
අද්යාපනය ගෑන නම් මගෙ දෑනීම හුගක් අඩුඊ නමුත් මම දන්න තරමින් high school graduate කියන්නෙ අපෙ A/L කරපු student කෙනෙකුට සමාන අවුරුදු 17 -18 වෙන කෙනෙක් graduate කිව්වට degree එකක් නෑ. දෙවනි එක දියුනු රටවල මිනිස්සු හමුදාවට එන්න ඒතර්ම් කෑමත්තක් නෑ. ගොඩක් හමුදාවට එන්නෙ community college වගෙ ගියපු අඩු අදායම් පවුල්වල අය USA වල නම් එයාල අවුරුදු 5 ක contract පීරියඩ් එක ඉවර කරහම තව දුරටත් ඉගෙනගන්න ලෑබෙන scholarships බලාගෙන E1 වගෙ pay grade එකකට තමඊ හමුදාවට එන්නෙ.
එක නිසා අපෙ රටෙ හමුදාවෙන් Discharge වෙන අයට මෙ වගෙ රටවල් වල (Oman, Australia, වගෙ රටවල් වල) හමුදා වල job vacancy තියනවා සිටිසන්ශිප් එක්කම, හෑබඊ එයාලට good command of English තියෙන්න ඔනෙ with academic level IELTS. දන් මම බොරු කියනවා කියල මරගෙන කන්න ඉස්සෙල්ල පහල ලින්ක් දෙක බලපන් නමුත් අවාසනවකට අපෙ එවුන්ගෙ ඊන්ග්‍රිසි දෙනුම නම් නිලෙ නිල්
https://army.defencejobs.gov.au/joining-and-training/can-I-join/citizenship/overseas-applicants
https://navy.defencejobs.gov.au/joining/can-I-join/citizenship/overseas-applicants
Defensive offensive කියලා හමුදා වර්ග කරන එකනම් අදම තමඊ ඈහුවෙ