මාලිමා ජනරැල්ල

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    මේ දවස්වල මාලිමා රජය රට වටේ යනවනේ
    ඔයාල ගෙවන බදුවලින් , හෙලිකොප්ටර් එකෙන් ගිහින් බහිනවා
    ඊට පස්සේ වාහන පෝලිමක් යන්නේ නැහැ (අම්බුලන්ස් විතරයි )

    දැන් මෙහම ගිහින් කට දිව ලොක් කරන් පච හලනවනේ

    හැරිණි කියනවා ගුරුවරු 2000ක් බඳවා ගන්නවා කියල
    කොට්ස් කියනවා 1515යි කියල (හරිනිට බම්බු ගහපන් කියල)

    ඔන්න ඔයවගේ දෙන්න දෙපැත්තට ඇදන් කියවනවා
    වේදිකාවට ගොඩවෙන්න කියල උගුර කඩන් සාරියක් අඳින අම්මණ්ඩි කෙනෙක් ස්පිකරේ කනවා

    මේ ඔක්කොම අහං ඉන්න එන්නේ කවුද කියල දැක්කද ?
    50 පැනපු ගැහැණු, ගෙදර උයා පිහාගෙන ඉන්න ගැහැණු

    කොට්ස් යන ඒවාට එන්නෙත් එහෙම 50 පැනපු සෙට් එක
    මොකට එනවද කියල එකෙක්වත් දන්නේ නැහැ
    රුපියල් 1500 ගන්නයි බනිස් ගෙඩියටයි එන්නේ

    පොඩ්ඩක් බලන්න ඔය පෙන්නන්නේ සෙට් එක
    තරුණ එකෙක් නැහැ
    ඇවිත් කියවන්නේ රට සාමකාමියි යුද්ධ නැහැ ඕන තැනකට යන්න පුළුවන් කියල අර මාරා කරපු දේවල්
    රට ලස්සනයි කියල කියන්නෙත් එක්කෝ එලවපු ගෝඨා කරපු දෙයක් එහෙම නැත්නම් රනිල් බුවා කරපු දෙයක්
    උන්ට කියල කරපු දෙයක් කියන්න නැහැ

    මොකද කොට්ස් ඇවිත් කියන්නේ අපි ලබන අවුරුද්දේ අරක දෙනවා මේක දෙනවා කියන ඒවා විතරයි
    කරපු ලබූ ගෙඩියක් නැහැ

    හැබැයි බොට්ස් සෙට් එක , ඩොබි සෙට් එක නම් වෙන රටවල් වල ඉන්න සෙට් එකයි හප්පේ වැලපෙනවා

    HU9gY64bAAAgyrp
    HU4kI17asAAJcyJ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,762
    8,372
    113
    matath hithila thiyenne.. anduwa gessi wage mehema giyoth.... Thissaya class eke OPEN kiyanwa.. class mate unata hoda eka e unata weda kara ganna ba kiya.a .uge 159 th amu metto kiyala kiyanawa.. ithin hithapanko... me 3 yaddi mun settta pochchima wela yai pacha kiyala
     
    • Like
    Reactions: wtsamantha

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,548
    1,344
    113
    United States
    ඇත්ත නේද, වේදිකාව ඉස්සරහ ඉන්නෙ වැඩිපුරම වයසක අය ටික, තරුණ කවුරුත් පේන්නෙම නෑනේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,261
    11,331
    113
    Forest
    ගොන්කන් ඉවසන්න තිබ්බ මුන්ගෙ ලබ්බෙ talks නැත්තන්. කරන අහවල් එකකුත් නෑ tax ගගහ ඉන්නව ඇරෙන්න, මොකෙක් හරි එකෙක්ව ඇතුලට දානව, සතියක් දුවනවා.

    ලාල්, හරිනි, ලක්මාලි, චතුරංග, හදුන්, media නලින්😂 දැක්කොත් අති පඩි හිස් talkක්. රනිල් wifi දුන්න එකට අනුර fiber දෙනව 😂 SLT උන්නන් මොකා ආවත් උන්ව අන්දගෙන කිසි තේරුමක් නැති කෙහෙල්මලක් විකුනගන්නව.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    Wipakshe ewanta Salli dilawath enna ekak naa ne. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: Bayyo waticha thanak
    විපක්ෂේ එවුන්ට සල්ලි නැහැ
    උන්ට මොලේ අමාරුවක් නැහැ ආණ්ඩුවට වගේ ආණ්ඩුව තියෙද්දී 159ක් ඉද්දි , 2/3 ක් තියෙද්දී රට වටේ අඬ අඬා යන්න.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,419
    2,447
    113
    විපක්ෂේ එවුන්ට සල්ලි නැහැ
    උන්ට මොලේ අමාරුවක් නැහැ ආණ්ඩුවට වගේ ආණ්ඩුව තියෙද්දී 159ක් ඉද්දි , 2/3 ක් තියෙද්දී රට වටේ අඬ අඬා යන්න.
    horakam karapu salli hangalada :ROFLMAO: :ROFLMAO: Mole amaruwak neme unta Molayak naa :ROFLMAO::ROFLMAO:
    Vipakshe ewan kohomda ohoma meeting tiynne unge hama ekatama genna ganne ekama set ekane :ROFLMAO::ROFLMAO: