මාස 3ක්, තවම ප්‍රතිපත්තියක් නැහැ - E-Commerce
රජය E-Commerce භාණ්ඩ සඳහා බදු පැනවීම සහ නිකුත් කිරීම සඳහා නව රාමුවක් සකස් කිරීමට පටන් ගෙන මාස 3කට වැඩි කාලයක් ගත වෙලා තියෙනව
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව සුපුරුදු පරිදි, කිසිවක් අද වෙනකල් කරලා නැහැ
මේ අතර, AliExpress electronic parts, circuit components, and educational items සඳහා අත්තනෝමතික බදු පැනවීම දිගටම කරගෙන යනවා
පාරිභෝගිකයින් "බදු" ලෙස ගෙවන දේ සහ අතරමැදියන් රේගුවට ප්‍රකාශ කරන දේ අතර යාන්ත්‍රණයක් නොමැති වීම. "බදු" ලෙස වෙනස් වූ ගාස්තුවලින් වැඩි ප්‍රමාණයක් කිසි විටෙකත් රජයේ භාණ්ඩාගාරයට ගිහින් නැහැ
පවතින ආණ්ඩුවට ෆයිල් එකක් පෙන්නනවා ඇරෙන්න , කට උල් කරන් අමුතු සුරංගනා කතාවක් කියන එක විතරක් ඇරෙන්න, මුකුත් කරන්න පුළුවන් ගටර් එකක් නැහැ
සුමානෙන් සුමානේ අලුත් මාතෘකාවක් අරගෙන මෝඩ මිනිස්සු ඉස්සරහ තියල කාලය කා දමමින් තමන්ගේ වත්කම් වැඩිකරගන්න එක රැඩිකල් සෙට් එකටත් අපුරුවට පුරුදු කරගෙන යන්නේ
රටට වැඩ දායි දෙයක් කියල කරපු , කරන වැඩ පිළිවෙලක් අදටත් නැහැ.
කියවන්න පුළුවන් වුනාට, අන්තිමට 'ඇවිත් භාරවෙන්න', කියල පින්සෙන්ඩු වෙන්න තමයි පුළුවන් .
හිස් කතා ගොඩකට රැවටුණු ජෙන් කණ්ඩායම තව ඉස්සරහට රට 0 දාල තමයි පස්ස බලන්නේ .
අඩුගානේ රටේ උපරිමය කරන්න පුළුවන් සංචාරක වියාපාරයටවත් කිසිම දෙයක් කරලා තියෙනවද ? කරපු එකම දේ VFS එක එලවපු එක විතරයි. හැබැයි උන් එලවල උන් ගත්තු VISA FEE තවම උන් ගාව . රටට අහිමි වුන ඩොලර් , සහ INTEREST ඔක්කොම නැහැ .
මිනිස්සු මෝඩකම කරා කියල පිළිගන්නෙත් නැහැ
තවම යටින් වැඩේ යනවා වගේ මොංගල් කතා කිය කියා ඉන්නවා.