ලයිට් කපන Schedule එක කොහෙද තියෙන්නෙ.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,817
    1
    19,297
    113
    35
    Spain
    මහින්ද මාත්තයා නොරොච්චෝලේ හදන්නැතුව හිටියා නම් මේ කරච්චල් මොකුත් නෑ
    මේ කරන්ට් කපන්නේ දවස් 3යි. නොරොච්චෝලේ ස්ටාට් කරගන්න ඒ කාලේ. මරා නොරොච්චෝලේ හැදුවේ නැත්නම් දවසට පැයක් විතර කරන්ට් තියෙයි බන්.
     
    • Like
    Reactions: Ze-lo and san**

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,229
    29,229
    113
    Star Citizen Gta Meme GIF
     
    • Sad
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,999
    1
    102,580
    113
    34
    Kalutara
    අපිට දැං කරන්ට් ගියා :sorry:
    දවල් බත් පිගාන අරගෙන කන්න හැදුව විතරයි
    ආයෙ ගිහින් වහල තිබ්බ
    සත්තු වැටෙන නිසා
    කාරන්ට් එක එනකන් හයර් එකක් ඵලයන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,661
    35,654
    113
    අපිට කපනවා කියලා තිබ්බේ 7.30ට තාම කැපුවේ නෑ.
    කිව්වා නම් වෙලාවට කපන්න ඕනේ. මොන මගුලක්ද මේ?
     

    AnuradhaRa

    Well-known member
  • කාරන්ට් එක එනකන් හයර් එකක් ඵලයන්.
    ඊයෙ රෑ 2 වෙනකං ගියානෙ බං

    නිදාගත්තෙ පාන්දර තුනට
    එහෙමයි කියල මට පැය හත අටක නින්දක් යන්නෙ නෑ
    උදේ 7 වෙද්දි ඇහැරුණා
    පැය හතරක් නිදාගෙන පහුවෙනිදට රෑ යන්න අමාරුයි මට. බයික් එක කන්ට්‍රෝල් මදි ගතියක් එනව
    එකම විසදුම ඊළග දවසෙ වේලාසනින් නිදාගන්න එක. පැය හයක් හතක් නිදාගන්න පුලුවන් එතකොට
    අද 10 ට නිදාගත්තොත් හෙට පාන්දර 4-5 වෙද්දි ඇහැරෙනව
    නිදි මත තිබුණට කොට්ටෙට ඔලුව තියාගෙන ඉන්න බෑ
    මම කරන්නෙ පාන්දර නැගිටල කම්පියුටර් එක දාගෙන ඉදගෙන ඉන්නව ඇස් දෙක වහගෙන නිදිමතේ
    සිංදුවක් අහන ගමන්. බෙල්ලත් පැත්තට කඩන් වැටිල සමහර වෙලාවට