කාරන්ට් එක එනකන් හයර් එකක් ඵලයන්.
ඊයෙ රෑ 2 වෙනකං ගියානෙ බං
නිදාගත්තෙ පාන්දර තුනට
එහෙමයි කියල මට පැය හත අටක නින්දක් යන්නෙ නෑ
උදේ 7 වෙද්දි ඇහැරුණා
පැය හතරක් නිදාගෙන පහුවෙනිදට රෑ යන්න අමාරුයි මට. බයික් එක කන්ට්රෝල් මදි ගතියක් එනව
එකම විසදුම ඊළග දවසෙ වේලාසනින් නිදාගන්න එක. පැය හයක් හතක් නිදාගන්න පුලුවන් එතකොට
අද 10 ට නිදාගත්තොත් හෙට පාන්දර 4-5 වෙද්දි ඇහැරෙනව
නිදි මත තිබුණට කොට්ටෙට ඔලුව තියාගෙන ඉන්න බෑ
මම කරන්නෙ පාන්දර නැගිටල කම්පියුටර් එක දාගෙන ඉදගෙන ඉන්නව ඇස් දෙක වහගෙන නිදිමතේ
සිංදුවක් අහන ගමන්. බෙල්ලත් පැත්තට කඩන් වැටිල සමහර වෙලාවට