අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

    කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ පස්වරු 02.30ත් පස්වරු 06.30ත් අතර පැයක කාලයක් හා සවස 06.30 රාත්‍රී 10.00 අතර විනාඩි 45ක කාලයක්ද විදුලිය කප්පාදු කරන බවයි.

    කෙසේ වෙතත් සභාපතිවරයාට දැනට දින 2කට පෙර කියා සිටියේ ඉදිරි තුන්මාසය කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

    ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට මෙගාවොට් 500ක පමණ ධාරිතාවක් පද්ධතියට අහිමිව ඇත.


    ඔක්කෝටම කලින් මේ මහජන උපයෝගි කොමිසමේ පේජ්බෝයි කාරයාව එලවන්න ඕනි. මහජනයා වෙනුවෙන් පෙනි සිටින්න ඕනා එකා හතර වටේට කඩේ යනවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,049
    17,420
    113
    Kottawa
    රනිල් තාම ජනාධිපතිද?


    Suspicious Futurama GIF
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,450
    731
    113
    Sri Lanka
    රනිල් තාම ජනාධිපතිද?


    Suspicious Futurama GIF
    සීය ජනාධිපති කාලේ තමයි ලයිට් කපන එක නැවැත්තුවේ. දැන් සීයා නැහැ පොඩි මිනිහගේ දුක දන්න , ලාම්පුතෙල් කුප්පියෙ එළිය දන්නා ජනාධිපති කෙනෙක් ඉන්නේ. එක නිසා ලයිට් කපල පොඩි මිනිහගේ දුක ලොකු මිනිස්සුන්ට පෙන්වන්න හදන්නේ :cool:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,702
    5,786
    113

    අලුත බැදපු ජෝඩුවකට හොදට ලයිට් එලිය යටතේ උද්වේගකර රමණයෙ යෙදෙන්න තිබ්බ නිදහසත් නැති කරානෙ චික්...
    ඊටත් කොච්චර අමාරුවෙන් ඇතිද මහන්සිවෙලා තුන්සම් කක්කෝල්ඩ් වියායාම කරන සුමිතුරන්ට...ඇයි අය්යෙ පොඩි මිනිහෙක් වෙලත් මේම ජුක් දෙන්නෙ..🥲
    ------ Post added on Oct 19, 2026 at 8:43 PM
     
    Last edited: