අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

    කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ පස්වරු 02.30ත් පස්වරු 06.30ත් අතර පැයක කාලයක් හා සවස 06.30 රාත්‍රී 10.00 අතර විනාඩි 45ක කාලයක්ද විදුලිය කප්පාදු කරන බවයි.

    කෙසේ වෙතත් සභාපතිවරයාට දැනට දින 2කට පෙර කියා සිටියේ ඉදිරි තුන්මාසය කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

    ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට මෙගාවොට් 500ක පමණ ධාරිතාවක් පද්ධතියට අහිමිව ඇත.


    ඔක්කෝටම කලින් මේ මහජන උපයෝගි කොමිසමේ පේජ්බෝයි කාරයාව එලවන්න ඕනි. මහජනයා වෙනුවෙන් පෙනි සිටින්න ඕනා එකා හතර වටේට කඩේ යනවා.