බංග්ලාදේශ යුවල විවාහ වෙලා honeymoon ගිහිං Mecca මහ පල්ලියට. මේ දෙන්න එතන හාදුවක් දෙනවා .එතන හිටපු පකිස්තානියෙක් video කරලා සවුදි බලධාරීන්ට දීල 😖🗡

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,126
    2
    5,271
    113
    මේ ඉන්න බංග්ලාදේශ නව යුවල විවාහ වෙලා honeymoon ගිහිං Mecca මහ පල්ලියට. මේ දෙන්න එතන හාදුවක් දෙනවා . මේක එතන හිටපු පකිස්තාන ජාතිකයෙක් video කරලා සවුදි අරාබි බලධාරීන්ට දීල.
    ඔක්තෝබර් 14 දෙන්නගෙම හිස් ගසා දාලා. අඩු ගානෙ බංග්ලාදේශ තානාපතිටවත් දැනුම් දීලා නෑ කියල තමයි කියන්නෙ.
    මෙහෙම ආගම් ලෝකෙට ඕනද අප්ප.
    මුන් දෙන්න මොන මගුලකට ගියාද මෙහෙම තැනකට.
    ඒ අතින් අපේ අනෝජන් හරිම වාසනාවන්ත උනා ඉක්මන් රාජතාන්ත්‍රික මැදිහත් වීමෙන් ඔහුව බේරගන්න ලැබුන.




    Arab GIF


    copied
    ------ Post added on Oct 19, 2026 at 7:25 PM

    @Al Baik @kazzen
    ------ Post added on Oct 19, 2026 at 7:27 PM
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,126
    2
    5,271
    113
    හනිමූන් එක අස්සෙත් පල්ලි පන්සල් බදාගෙන ඉන්න උන්ට ඔහොම කරලා මදි

    එහෙම කරද්දි බallah බලං ඉන්නවලු බං කාමරේ අයිනෙ පොඩි පුටුවක් තියං

    Chair GIF
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,135
    545
    113
    Colombo
    ඇත්තටම දුකයි මෙහෙම නීති ගැන. මරලා දාන්න තරන් නම් පව් ඉතින් ඇත්තටම දෙන්නම. :no:


    මෙතන අපිට ගන්න වෙනම පණිවිඩයකුත් තියෙනව.
    අපි හැමෝම ආසයි නේ රට රටවල් වල යන්න. හැබැයි රටකට යන්න කලින් ඒ රටට අදාල නීතී රීති පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ. පරිස්සම් වෙන්න ඕන මොන දේවල් වලින්ද වගේ, මම සමහර රටවල් වලට යන කොට ලැප්ටොප් එක අරගෙන යනවනන්, ටොරන්ට් වලින් බාපු ෆිල්ම් හිටන් ඩිලීට් කරලයි ගෙනියන්නෙ. මොන වෙලාවෙ මොන ප්‍රශ්නයක් සෙට් වෙයිද දන්නෙ නෑනෙ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    අලුත බැඳපු ජෝඩුව honeymoon එකට ගිහින් මෙහෙම ඉවර වෙන එක හිතාගන්නවත් බෑ. ඔක්තෝබර් 14 දෙන්නවම එහෙම කරපු එක නම් හරිම කෲරයි, ගෙදර අයට කොහොම දරාගන්න පුළුවන්ද
     
    • Like
    Reactions: mall_9n