Facebook Page එකක් promote කරන්ඩ හොද කොහොමද

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,386
    1,210
    113
    United States
    like4like.org එකෙන් නම් වැඩක් නෑ මචන්, fake likes වලින් page එකේ reach එකම බහිනවා. ඒකට යන සල්ලි වලින් FB Ads boost එකක් දාලා audience එක හරියට target කරලා පොඩි budget එකකින් පටන් ගන්න එක තමයි හොඳම.
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    513
    412
    63
    like4like.org එකෙන් නම් වැඩක් නෑ මචන්, fake likes වලින් page එකේ reach එකම බහිනවා. ඒකට යන සල්ලි වලින් FB Ads boost එකක් දාලා audience එක හරියට target කරලා පොඩි budget එකකින් පටන් ගන්න එක තමයි හොඳම.
    අප්පා එහෙමද

    Like 4 like nm ynn epa. Ek khomt case. Boost nm hoday. Fiver service use krl na mmnm
    ------ Post added on Oct 19, 2026 at 9:16 PM