විනාඩි 20ක් කැපුවා
Gwynbleidd Well-known member Aug 7, 2020 11,999 22,382 113 Kaer Morhen thewitcher.com Monday at 8:14 PM #21 විනාඩි 20ක් කැපුවා Reactions: Inigo Montoya
AnuradhaRa Well-known member Dec 25, 2010 62,782 1 118,675 113 යටගිය දවසැ බරණැස් නුවර Monday at 8:18 PM #22 අපිට හරියට පැයක් කැපුව හයයි හතලිහට වගේ ගිහින් හතයි හතලිහට ආව මීගමුවට හයාමාරත් හතත් අතර වෙලාවක කපනව කියලනෙ කියන්නෙ ඒ පැය බාගෙ ඇතුලත වෙලාවක කපනව. නිශ්චිත වෙලාවක් නෑ. කොහොමහරි පැයක් කපනව Last edited: Monday at 8:25 PM Reactions: Inigo Montoya
අපිට හරියට පැයක් කැපුව හයයි හතලිහට වගේ ගිහින් හතයි හතලිහට ආව මීගමුවට හයාමාරත් හතත් අතර වෙලාවක කපනව කියලනෙ කියන්නෙ ඒ පැය බාගෙ ඇතුලත වෙලාවක කපනව. නිශ්චිත වෙලාවක් නෑ. කොහොමහරි පැයක් කපනව
Mugen Well-known member Apr 18, 2013 788 898 93 Monday at 8:28 PM #23 https://www.newswire.lk/2026/10/19/power-cut-schedule-areas-for-19th-20th-21st/ Reactions: Inigo Montoya
Heshan Daminda Well-known member Mar 13, 2009 47,029 1 102,598 113 34 Kalutara Monday at 8:32 PM #24 අපිට විනාඩි 20ක් කපුවා., Reactions: Inigo Montoya
Reincarnator Well-known member May 20, 2022 12,932 31,528 113 අපායෙ දොරකඩ Monday at 8:37 PM #25 6.30pm wala 40mins kapuwa. Dan aye 8.35pm ta kapuwa. Reactions: Inigo Montoya
Mr.Yo Well-known member Jan 6, 2008 6,040 1,782 113 Sydney Monday at 8:47 PM #26 adeh piliyandala awlk une nhne Reactions: Inigo Montoya
OpenSpace Well-known member Oct 3, 2008 2,854 1,372 113 Mars Monday at 9:08 PM #27 ape nam group list eke naha, e kiyanne kapanne naha? Reactions: Inigo Montoya
pavithra_uk Well-known member Oct 6, 2009 53,659 22,357 113 Gotland Monday at 9:11 PM #28 කැපුවේ නෑ නේ අපි vip Reactions: Inigo Montoya
incest_cult Well-known member Sep 8, 2017 2,483 1,981 113 colombo Monday at 9:35 PM #29 nalin0001 said: මහින්ද මාත්තයා නොරොච්චෝලේ හදන්නැතුව හිටියා නම් මේ කරච්චල් මොකුත් නෑ Click to expand... දවසෙන් බාගයක් කරන්ට් එකත් නෑ... මේකෙ ඩෝබි නැ ද? උන්ට නම් ඕඩ් ග්රිඩ් සෝල ගහගෙන ඇති නේ...??? ------ Post added on Oct 19, 2026 at 9:36 PM
nalin0001 said: මහින්ද මාත්තයා නොරොච්චෝලේ හදන්නැතුව හිටියා නම් මේ කරච්චල් මොකුත් නෑ Click to expand... දවසෙන් බාගයක් කරන්ට් එකත් නෑ... මේකෙ ඩෝබි නැ ද? උන්ට නම් ඕඩ් ග්රිඩ් සෝල ගහගෙන ඇති නේ...??? ------ Post added on Oct 19, 2026 at 9:36 PM