මගේ යාලුවෙක් ගාව තියෙනවා සර්ෆෙස් බුක් ලැප්ටොප් එකක්. ජෙනරේෂන් එක 2 හෝ 3 වෙන්න ඇති. මේක ඔන් වෙන්නේ නෑ. මේක හදාගන්න ඕන. ෆේස්බුක් එකෙන් හොයා බැලුවම ශමල් ටෙක් පිළියන්දල කියල තැනකින් කිව්වා කූරියර් කර ඒවනන කියල. ඒ රිපෙයා ෂොප් එක හොඳයිද? විශ්වාසවන්ත ද?
Shamal Tech Solutiions,
No 32/B, Dewananda Road,
Piliyandala.
Shamal Tech Solutiions,
No 32/B, Dewananda Road,
Piliyandala.
