ලැප්ටොප් එකක් හදාගන්න

Rahu Asurendra

Active member
  • Sep 26, 2026
    222
    147
    43
    කසාදයක් කරලා ළමයි හැදුවොත් හොදයි නේද, අර මරක්කල පොන්නයෝ පැටවූ බො කරනවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    888
    2,394
    93
    33
    මේක සර්ෆෙස් බුක් එකක් නිසා හොඳට වැඩ දන්නා එකෙක්ට දෙන්න ඕන. ගාල්ලේ උන් ගලවන්නවත් බෑ කිව්වා. තැන්ක්ස් මචෝ. මන් අනිත් ෂොප් එකට කියන්නම්.
    කරාපිටියේ Sellex computers එකෙන් ඇහුවද?
     
    • Love
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,828
    26,649
    113
    Fantasy
    Axita නේද, මේකෙන් ඇහුවම බෑ කිව්වා බන්. :baffled:
    ඌ නිකන් දෙයියන්නාසෙ වගෙනෙ ටෝක් දෙන්නේ.
    එ කියන්නේ ඔක හදන එක එච්චරම complexda? නැත්තම් පාට්ස් නැද්ද
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,992
    1
    19,660
    113
    35
    Spain
    ඌ නිකන් දෙයියන්නාසෙ වගෙනෙ ටෝක් දෙන්නේ.
    එ කියන්නේ ඔක හදන එක එච්චරම complexda? නැත්තම් පාට්ස් නැද්ද
    මේක මහා කරුම ඩිසයින් එකක්, ඇතුලේ ග්ලු එකක් පුරවල තියෙන්නේ. හීට් කලාම ඩිස්ප්ලේ එක යන්න ලොකු චාන්ස් එකක් තියෙනවා කියනවා. ඒ කියන්නේ වැඩේ වකුරු වෙනවා. හීට් නොකර ගලවන්නත් බෑ.
     
    • Sad
    Reactions: windows_ubuntu