menna GORE.. ara couples tamai meka.. CCTV ekin lori ta issera edagena apu bike ekanතියෙන එකෙක් censor කරන්නෙ නතුව gore footage ටික දපන්කො, හරියට බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා
menna GORE.. ara couples tamai meka.. CCTV ekin lori ta issera edagena apu bike ekanතියෙන එකෙක් censor කරන්නෙ නතුව gore footage ටික දපන්කො, හරියට බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා
menna GORE.. ara couples tamai meka.. CCTV ekin lori ta issera edagena apu bike ekan
කොල්ලනේ උඹල මේ වගේ තුවාල වුනු ඇක්සිඩන්ට් එකක් දැක්කම ඉනේ බෙල්ට් එක ගලවල තුවාල කාරයාගේ කකුල හෝ අත කැඩුණු තැනින් උඩ බෙල්ට් එක දාල තද කරන්න. ඊට පස්සේ ඉක්මනට ඉස්පිරිතාලේ යවන්න. ඔය වැනි තුවාල නිසා ලේ ගිහින් මැරෙන්නේ. ලේ යන එක නැවත්තුවොත් බේරන්න පුළුවන්කමක් තියෙනවා.menna GORE.. ara couples tamai meka.. CCTV ekin lori ta issera edagena apu bike ekan
කෙල්ලගේ කකුලක් කපලා, කොල්ලා ICU ඒත් කකුලක් කපලාබයික් එකේ කපල් එකට මොකද දැන්
මාරම දුකයි ඒ සීන් එකනම්කෙල්ලගේ කකුලක් කපලා, කොල්ලා ICU ඒත් කකුලක් කපලා
bike එකේ කොටසක් ලොරියේ ඇමිනිලා නේද? bike එක අතැරලා ලොරියේ එල්ලිලා පැත්තට පනින්නේ film වලදී නම්.මාරම දුකයි ඒ සීන් එකනම්
හිතුවේ මැරෙයි කියල ඒ කපල් එක, කකුල් නැතිව හරි බේරුණු එක ලොකු දෙයක්.කෙල්ලගේ කකුලක් කපලා, කොල්ලා ICU ඒත් කකුලක් කපලා
menna GORE.. ara couples tamai meka.. CCTV ekin lori ta issera edagena apu bike ekan
wadakda bn ehema jiwath welaහිතුවේ මැරෙයි කියල ඒ කපල් එක, කකුල් නැතිව හරි බේරුණු එක ලොකු දෙයක්.
ජීවිතේ හරි වටිනවා බන්. කකුල් නැති අත් නැති මිනිස්සු ඕන තරම් හොඳින් ජීවත් වෙනවා. ටික ටික පුරුදු වුනාම හරි....
------ Post added on Oct 20, 2026 at 9:14 PM
කකුල් අත පය හොඳින් තිබිලත් අපිට කොයිතරම් අමරුද?හිතුවේ මැරෙයි කියල ඒ කපල් එක, කකුල් නැතිව හරි බේරුණු එක ලොකු දෙයක්.
කකුල් අත පය හොඳින් තිබිලත් අපිට කොයිතරම් අමරුද?
කකුල් නැතුව මේ දෙන්න කොහොම වැඩ කරගන්න ද?
ආත්මාර්ථකාමී බව වැඩි රටවල ඕවා හිතන තරම් ඉක්මනට වෙන්නෙ නෑ.SL IMO still does not have disability access in all public facilities..
මගුලක් කියන්න එපා පාරට බැස්සම පුලුවන් තරම් ඉක්මනට ගිහින් එන එක තමා කරන්න ඔනි. කොට කොට යන උන්ට තම කරුම සෙට් වෙන්නෙ. උබ යන් නැත්තන් යන උන්ට යන්න දීපන්මේවා දැකලවත් කට්ටිය වැඩි හදිස්සියක් නැතුව හෙමින් අයිනෙන් යනවා නම්, වාහන තත්වය හොඳින් පරීක්ෂා කරල, වාහනය ගැන අවබෝධයෙන් යනවා නම්...![]()
![]()
![]()
![]()
![]()
මේවා දැකලවත් කට්ටිය වැඩි හදිස්සියක් නැතුව හෙමින් අයිනෙන් යනවා නම්, වාහන තත්වය හොඳින් පරීක්ෂා කරල, වාහනය ගැන අවබෝධයෙන් යනවා නම්...![]()
![]()
![]()
![]()
![]()
It makes sense what @ekpeters saysමගුලක් කියන්න එපා පාරට බැස්සම පුලුවන් තරම් ඉක්මනට ගිහින් එන එක තමා කරන්න ඔනි. කොට කොට යන උන්ට තම කරුම සෙට් වෙන්නෙ. උබ යන් නැත්තන් යන උන්ට යන්න දීපන්