සෙත් කවි සහ වස් කවි කලාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,086
    103,987
    113
    අගහරු ලෝකේ භාෂාවකින් ඔය කියන විදියට ගණ පිහිටලා කරපු වස් කවියක් මෙලෝකේ දී කිව්වොත් වදිනවද ඒ කියන්නේ ?

    නිකන් හිතපන් අහන එකා වචන තේරුම දන්නෙත් නෑ
    කියන එකා තේරුම දන්නෙත් නෑ
    හැබයි කොහේ හරි තැනක ඒ වචන වලට තේරුමක් තියනව
    අඟහරු ලෝකේ භාෂාවකින් ලියාගෙන එන්න ඊට පස්සේ අපි බලමු.
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,086
    103,987
    113
    මම ඇහුවේ ශබ්ද නෙවෙයි . . අර්ථය කියන දේ .

    මොකද ඕන කෙනෙක්ට දැන් උනත් අලුතෙන් භාෂාවක් හදාගන්න පුලුවන් .
    අර්ථය කියන්නේ ශබ්ද වලට මිනිස්සු දෙන තේරුමක් . ඒක එකම ශබ්දයට තැන් දෙකක එකිනෙකට විරුද්ධ වෙන් පුලුවන් .
    මේක communication method එකක් විදියට තමා ගන්න වෙන්නේ. ගස් වලට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන නන් මට පැහැදිලි කිරීමක් නෑ. ඒත් මනුස්සයෙක් මේක අහපුවාම ඌට තමන් කරපු දේවල් තේරිලා ඒව නිසා හිතේ ඇති වන බලපෑම තමා මට තියෙන පැහැදිලි කිරීම.

    @Solo Rider @Inigo Montoya

    මේක සෙත් කවියක් ඔය මේ පාර වයිරල් යන දේව යක්ෂ අයටම ලියපු. ගිය අවුරුද්දේ දිත්ව එකේන් පස්සේ ආව.


    ------ Post added on Oct 20, 2026 at 11:16 AM
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    406
    63
    සමහර ශබ්ද නිසා මොලයේ ස්වභාවික සංඛ්‍යාතයට සමපාත් වුනොත් වගේ එෆෙක්ට් එකක් එන්න ඉඩක් තියෙනවා නේද? පාලමක මාච් පාස්ට් යන්න දෙන්නේ නැත්තේ පාලමේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුනොත් පාලම දෙදරලා යන නිසා නේ. ඉතින් එහෙම බැලුවොත් අපිට කියන්න බෑ යම් කිසි බලපෑමක් නැතිය කියන එක.
    ඔය විදිහට බැලුවම හතුරට කොහොම උනත් ඕක කියන එකාට වගේම ඌගෙ පවුලෙ උන්ටත් බලපෑමක් වෙන්න පුලුවන්නෙ.
    මහින්ද මහත්තයට උනත් විපතක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,546
    1
    20,774
    113
    35
    Spain
    ඔය විදිහට බැලුවම හතුරට කොහොම උනත් ඕක කියන එකාට වගේම ඌගෙ පවුලෙ උන්ටත් බලපෑමක් වෙන්න පුලුවන්නෙ.
    මහින්ද මහත්තයට උනත් විපතක් වෙන්න පුළුවන්.
    ඔවු, උඩ ආටිකල් එක කියවපන්. එකේ තියෙනවා වස් කවිය ආපස්සට හැරිලා වදින්න පුළුවන් කියල.