අතින් කුඩු දාලා අල්ලන සීන්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,378
    6,800
    113
    හෙල බිමේ
    දැන් පොලිසිය කුඩු දාලා අල්ලන සීන් වැඩි වෙලා නේද?
    පාරක යන්න බයයි නේ බං.. ඉස්සරට වඩා වැඩි වෙලා. Moterbike එකක ගියොත් මත්ද්‍රව්‍ය පරීක්ෂනය කරන්න අරන් යනවා..

    මේ තියන්නේ ගහපු gazatte එක.

    February 2026: News 1st reported that a circular offering a Rs. 10,000 reward per qualifying arrest had taken effect on 1 February.
    කලින් පොලිසියට මෙහෙම ලොතරැයියක් හදුන්වා දීලා තිබුනෙ නෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,629
    27,195
    113
    Kandy
    මේ අතින් සීන් එක.
    පනතේ හරියට තිබුණට, පොලිසිය මේ නීතිය අනිවාර්යයෙන්ම අවභාවිත කරනවා
    ඕකුන් නීතිය දන්නේ නෑ පොලිසියේ එවුන් චිකන් පොලිස්.මාස ගානකට කලින් ගුලියක් කෑවත් මාට්ටු වෙනවද
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,378
    6,800
    113
    හෙල බිමේ
    ඕකුන් නීතිය දන්නේ නෑ පොලිසියේ එවුන් චිකන් පොලිස්.මාස ගානකට කලින් ගුලියක් කෑවත් මාට්ටු වෙනවද
    ගංජා මාට්ටු වෙනවා නේ බං. සති 2ක් විතර ඇඟේ තියනවා.
    ලොකුම කේස් එක කුඩු දාන එක. පොලීසියට අරන් ගියා මොනවා හරි කුඩක් දැම්මා.. උසාවි දැම්මා. රස පරීක්ෂක වාර්තාව එනකන් ඇතුලේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,084
    1,684
    113
    United States
    රුපියල් 10,000 reward එකක් හම්බෙනවනම් අල්ලන එක වැඩි වෙන එක අහන්නත් දෙයක්ද බං, bike එකේ යන අපි තමයි ඉතින් මුලින්ම අහුවෙන්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,643
    78,144
    113
    දැන් පොලිසිය කුඩු දාලා අල්ලන සීන් වැඩි වෙලා නේද?
    පාරක යන්න බයයි නේ බං.. ඉස්සරට වඩා වැඩි වෙලා. Moterbike එකක ගියොත් මත්ද්‍රව්‍ය පරීක්ෂනය කරන්න අරන් යනවා..

    මේ තියන්නේ ගහපු gazatte එක.

    February 2026: News 1st reported that a circular offering a Rs. 10,000 reward per qualifying arrest had taken effect on 1 February.
    කලින් පොලිසියට මෙහෙම ලොතරැයියක් හදුන්වා දීලා තිබුනෙ නෑ
    ජෙප්පන්ට තව රෙවෙන්න රෙවෙන්න ප්‍රශ්න වැඩි වෙනවා. අර අලියට වෙඩි තිබ්බා කියලා කිසිම සාක්ශියක් නැතුව ගමේ උන්ගෙ කටකතාවලට පොහොට්ටුවෙ එකෙක්ව අල්ලලා තිබ්බ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,530
    4,289
    113
    දැන් පොලිසිය කුඩු දාලා අල්ලන සීන් වැඩි වෙලා නේද?
    පාරක යන්න බයයි නේ බං.. ඉස්සරට වඩා වැඩි වෙලා. Moterbike එකක ගියොත් මත්ද්‍රව්‍ය පරීක්ෂනය කරන්න අරන් යනවා..

    මේ තියන්නේ ගහපු gazatte එක.

    February 2026: News 1st reported that a circular offering a Rs. 10,000 reward per qualifying arrest had taken effect on 1 February.
    කලින් පොලිසියට මෙහෙම ලොතරැයියක් හදුන්වා දීලා තිබුනෙ නෑ
    උබ මොකක් හරි කුඩු සීන් එකකට කලින් අහුවෙලා තියෙනවනම් උබව පාරෙ නිකන් ඉන්නවා දැක්කත් පොලිසියෙ උන් දැනටත් නිකම්ම දාගෙන යනවා ගිහිලල අතින් බඩු දාල නඩු දානව
    ඕක දැනටත් වෙන්වා දැණ් ඉතින් පොලිසියට නීත්‍යානුකූලවම වැඩේ කරන්න පුලුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,909
    32,632
    113
    Jeppo uddachchakama nisa kelawa ganne, gov services wala un mun moda uddachchayo nisa hondata andanawa...
    Gov services wala inna dushitha unta andenna tharamata mun uddachcha wela... Un danne naha gov services wala un natanne wipakshe unge pade ta kiyala, "uddachchakama winasayata mulai"
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,330
    7,708
    113
    Narcissistic Sociopath Manipulator
    ඉස්සර ඉඳන් එහෙම තමා. අල්ලන 85% වගෙ අතින් දාලා 54 ගහන්නෙ. කෑල්ලක් කලවන් කරලා ග්‍රෑම් 2ක හදනවා. රිපෝට් එනකොට මිලි 10 - 20.
     
    • Sad
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • ඉස්සලම දූෂිත පොලිසිය හදල ඉන්නකො
    ඊට පස්සෙ පුලුවන් රටේ මිනිස්සු හදන්න

    මේවට නම් මාලිමාව ගැන කලකිරෙනව ඡන්දෙ දීපු අපටත්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,378
    6,800
    113
    හෙල බිමේ
    රුපියල් 10,000 reward එකක් හම්බෙනවනම් අල්ලන එක වැඩි වෙන එක අහන්නත් දෙයක්ද බං, bike එකේ යන අපි තමයි ඉතින් මුලින්ම අහුවෙන්නෙ
    ඔව්.. අතින් දැම්මත් 10ක් දෙනවා මම හිතන්නේ..
    karima ponnayo inna ratak
    ඔව්.. මොළයක් නැති උන් නේ බං ඉන්නේ. සල්ලි නැති අහිංසක එකෙක් නම් පොඩ්ඩක් කේස්
    උබ මොකක් හරි කුඩු සීන් එකකට කලින් අහුවෙලා තියෙනවනම් උබව පාරෙ නිකන් ඉන්නවා දැක්කත් පොලිසියෙ උන් දැනටත් නිකම්ම දාගෙන යනවා ගිහිලල අතින් බඩු දාල නඩු දානව
    ඕක දැනටත් වෙන්වා දැණ් ඉතින් පොලිසියට නීත්‍යානුකූලවම වැඩේ කරන්න පුලුවන්
    ඔව්. අලුත් පනතින් ලේසි වැඩේ මහාධිකරණයෙන් ඕන ඇප ගන්න. පනත සම්මත උනොත්
    Jeppo uddachchakama nisa kelawa ganne, gov services wala un mun moda uddachchayo nisa hondata andanawa...
    Gov services wala inna dushitha unta andenna tharamata mun uddachcha wela... Un danne naha gov services wala un natanne wipakshe unge pade ta kiyala, "uddachchakama winasayata mulai"
    අනිවා. මුං වැඩි කල් නොගිහින් හොඳටම කෙළව ගනී වගේ
    ඉස්සර ඉඳන් එහෙම තමා. අල්ලන 85% වගෙ අතින් දාලා 54 ගහන්නෙ. කෑල්ලක් කලවන් කරලා ග්‍රෑම් 2ක හදනවා. රිපෝට් එනකොට මිලි 10 - 20.
    පව් නේ බං අහිංසක උන්ට එහෙම කරන එක. ඇත්තටම මත්ද්‍රව්‍ය use කරන, deal කරන උන්නම් අවුලක් නෑ
    රුපියල් 10,000 reward එකක් හම්බෙනව. පොලිසි මාමිට
    කල්ල මරේ නේ.. මාසෙකට 2ක් බොරුවට හරි ඇතුළට දැම්මා නම් salary එකට අමතර 20k
    PTA වෙනුවට හෙමීට පනතක් සම්මත කරගත්ත නේද
    Pta එකේ තියන ඒවා, සංවිධානාත්මක අපරාධ පනතට දාලා තියන්නේ

    ඉස්සලම දූෂිත පොලිසිය හදල ඉන්නකො
    ඊට පස්සෙ පුලුවන් රටේ මිනිස්සු හදන්න

    මේවට නම් මාලිමාව ගැන කලකිරෙනව ඡන්දෙ දීපු අපටත්
    ඔව් බං අපරාදේ දුන්නේ
    oka nam hodai ban... dan kuddoi rasthiyadu karayoi hodai... so allanta one....

    btw ehema nikan allanne na ban... 10k ta u job eka risk karaganne na :yes: hodata piliwelakata inna ewunta police ewun mokuth kiyanta enneth na .. rasthiyadu karayo wage eeun nam ussan giyata kamak na
    ඇත්තට ම එහෙම කරන උන් අවුලක් නෑ.. අහිංසක උනුත් අල්ලන් යනවා නේ බං..උන්ට reward ගන්න
    ඕක හරියට වෙන්නනං වැරදියට අල්ලන එකෙක්ට -5000ක් ගහන්න ඕන.
    💫
    Nikan kollonge anagathe vinasa wenawa remand karama.
    ඔව් බං.නිකරුනේ remand වෙන එක අවුල්

    Possibly there's a lot of drugs on the street..
    ඇත්ත උන් ඇල්ලුවට අවුලක් නෑ.. මේවාට සම්බනද නැති උන් අල්ලන් ගිහින් හීරේ දානවා නේ
    ------ Post added on Oct 20, 2026 at 1:10 PM
     
    • Sad
    Reactions: planner123