කළුවරේ මේවා කරාද දන්නේ නැහැ,...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,706
    19,048
    113
    35
    Spain
    ඊව්.
    yucks eww GIF
     
    • Haha
    Reactions: Solo Rider

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,202
    1,104
    113
    United States
    මේ clip එකම අනිත් thread එකෙත් දාලා තිබ්බා, යට කෙළවරේ Hailuo AI ලකුණ තියෙන නිසා මේක camera එකෙන් ගත්ත ඇත්ත දර්ශනයක් නෙවෙයි කියලා පැහැදිලියි
     

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    189
    124
    43
    මේ clip එකම අනිත් thread එකෙත් දාලා තිබ්බා, යට කෙළවරේ Hailuo AI ලකුණ තියෙන නිසා මේක camera එකෙන් ගත්ත ඇත්ත දර්ශනයක් නෙවෙයි කියලා පැහැදිලියි
    aththa nemei bn AI thamaa
     
    • Haha
    Reactions: Inigo Montoya

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    189
    124
    43
    අත්තම්මා වගේ කෙනෙක්‍ට මේ තරම් වියදම් කරලා ආර්ථක ලාභයක් නෑනෙ . පොඩි ලමයෙක් හෝ දරුවන් ඉන්න ගෘහ මුලිකයෙක් වගේනම් ජීවිතේ වටිනවා. කරුණාකර කන්න බොන්න දීලා ඔය මනුස්සයට සලකල මැරෙන්න අරින්න කීමෝ ගහලා කරන්ට් අල්ලලා කැලී කපල ඇගේ වද නොදී .
    මෙන්න මේ වගේ කතෝලිකයෝන්ගේ තමා මට බෙල්ල කපන්න ඕනේ, දැක්කනේ ලස්සනට කියපු විදිහ
     
    • Like
    Reactions: Be_Positive

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,369
    21,508
    113
    යකුනේ මේ උබලගේ රටේ අගමැති උබල කැමති උනත් නැතත් චන්දෙන් පත් වුනේ. මෙහෙම පවුද්ගලික ජීවිත වල මඩ ගහන්න එපා. :angry: :angry: :angry: :angry:
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,706
    19,048
    113
    35
    Spain
    උඹ අහල නෑ නේ ප්ලේටෝනික් ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ මොකක්ද කියල. හැම දේම හිකිල්ල නෙවෙයි බන්.

    යකුනේ මේ උබලගේ රටේ අගමැති උබල කැමති උනත් නැතත් චන්දෙන් පත් වුනේ. මෙහෙම පවුද්ගලික ජීවිත වල මඩ ගහන්න එපා. :angry: :angry: :angry: :angry:
    එක හරි, එත් විවේචන ට්‍රෝල් කරන්න ඉඩ තියෙන්න ඕන. රජ කාලේ වගේ නෙවේ නෙ. අනික ට්‍රම්පච්චිට කොපමණ ඔහොම ඒවා තියෙනවද.
    ------ Post added on Oct 20, 2026 at 1:17 PM
     
    • Love
    Reactions: Rahu Asurendra

    thomian

    Well-known member
  • May 20, 2011
    13,232
    18,675
    113
    උඹ අහල නෑ නේ ප්ලේටෝනික් ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ මොකක්ද කියල. හැම දේම හිකිල්ල නෙවෙයි බන්.


    එක හරි, එත් විවේචන ට්‍රෝල් කරන්න ඉඩ තියෙන්න ඕන. රජ කාලේ වගේ නෙවේ නෙ. අනික ට්‍රම්පච්චිට කොපමණ ඔහොම ඒවා තියෙනවද.
    ------ Post added on Oct 20, 2026 at 1:17 PM

    smile-big-smile.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    189
    124
    43
    යකුනේ මේ උබලගේ රටේ අගමැති උබල කැමති උනත් නැතත් චන්දෙන් පත් වුනේ. මෙහෙම පවුද්ගලික ජීවිත වල මඩ ගහන්න එපා. :angry: :angry: :angry: :angry:
    අපොයි ජෙප්පෙක් ට රිදිලා :(
     
    • Haha
    Reactions: Tramadol

    Similar threads