පාස්වර්ඩ් එක Muslim

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,060
    1
    19,832
    113
    35
    Spain
    ඔය තියෙන්නේ, ශිෂ්‍යයෝ අස්සට රිංගල කඩ බිඳින්නේ ඉමිග්රන්ට් උන්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,104
    9,820
    113
    Galaha
    ඇයි මුස්ලිම් කියන්නෙ පාස්වර්ඩ් එකේ අග ටික ටයිප් කරල නැද්ද? :rolleyes2:
     
    • Haha
    Reactions: Voltage

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,476
    1,979
    113
    United States
    අඩෝ ඒක නම් නියම පාස්වර්ඩ් එක, 'Muslim' කිව්ව ගමන් කඩ කඩන එකත් නැවැත්තුවනෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,104
    9,820
    113
    Galaha
    යුරෝපෙට අපිටත් යන්න බැරිවෙන මගුලක්. මේවගේ පිස්සො කොහොමද බං ඔය රටවල් වලට යන්නෙ. අපිට හෙන ගේමක් දෙන්න ඕනනේ වීස ගහගන්න. දැන් බලහන් PHD එකක් කරන්න යන්න අපි ලෑස්තිය. ඕකෙන් මේකෙන් අපිටත් යන්න බැරිවෙනව
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,944
    8,619
    113
    @france කොල්ලනේ මොහොම්මද් කියල නම මාරු කරගනිල්ල.....