ඊලග ජන්දය නම් දෙන්නේ ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,339
    113
    35
    Spain
    අප්‍රසිද්ධ උගත් කෙනෙක්ට. නම කැත කරගත්තේ නැති වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: Roddk da

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,647
    113
    United States
    ජන්දෙ තිබ්බත් දිනන්නෙ නැති කෙනෙක්ට දෙනවා කියන එකත් ඇත්තටම හිතට එන තරහට කියවෙන එකක් බන්, අන්තිමට කවුරු ආවත් අපිට වෙනසක් වෙන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: Darshaka20

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,456
    1,074
    113
    ජන්දෙ තිබ්බත් දිනන්නෙ නැති කෙනෙක්ට දෙනවා කියන එකත් ඇත්තටම හිතට එන තරහට කියවෙන එකක් බන්, අන්තිමට කවුරු ආවත් අපිට වෙනසක් වෙන්නෙ නෑනෙ
    දිනන්නෙ නැති එකා එන්නෙ නැනෙ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,542
    6,713
    113
    36
    ලංකාවේ එවුන්ට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නෑ
     
    • Like
    Reactions: Darshaka20

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,456
    1,074
    113
    ලංකාවේ එවුන්ට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නෑ
    නොදි ඉන්න බැ බන් දන්නවනෙ පස්සට ඔවා ප්‍රශ්න
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,839
    5,937
    113
    බලේට ගත්තෙ ඈයෙ දෙන්න නෙවි.චන්ද කියල ජාතියක් නෑ මින්පස්සෙ ඔය ලමයි දැන් නිදාගන්න පොරවගෙන.
    🛏️😴
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    බලේට ගත්තෙ ඈයෙ දෙන්න නෙවි.චන්ද කියල ජාතියක් නෑ මින්පස්සෙ ඔය ලමයි දැන් නිදාගන්න පොරවගෙන.
    ඡන්ද කල් දාපු බටලන්දෙ නාකියා ගෙදර ගියා විතරයි බයියන්ට ඡන්ද මතක් වෙලා 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    ඡන්ද කල් දාපු බටලන්දෙ නාකියා ගෙදර ගියා විතරයි බයියන්ට ඡන්ද මතක් වෙලා
    සල්ලි නෑ කියලා පළාත් පාලන ඡන්දෙ කල් දාපු සීයා ගැන වෙන්න ඇති මූ කියන්නෙ 😂