ජාතිවාදී දේශපාලනය

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,570
    4,032
    113
    colombo
    මහින්ද සිංහල බෞද්ධ ජාතිවාදය.

    දිගන අලුත්ගම උපරිම.

    සජිත් රනිල් හම්බ ජාතිවාදය.

    පාස්කු වගේ පුපුරගනි. උපරිම ඉතින් isis තමයි.
    හැබැයි ගර්භාෂ ගෙමේ ජනගහනය අල්ලන්න ට්‍රයි එක.

    ජෙප්පෝ - කොටි දෙමල දයෂ්පොරා සල්ලි වලට පුක දීලා

    බයනකම ජාතිවාදය ට උඩ ගෙඩි දෙන්නේ

    උතුරේ සම්පූර්ණ සිංහල බෞද්ධ ස්මාරක විනාශ කිරීම විකෘති කිරීම.

    උතුරේ ඉතිහාසයෙන් සිංහල කම නැති කිරීම දෙමල නිජබිම් සංකල්පය ඔළු වලට දාන්න උත්සාහය.

    මේ එක්කම අලුත් පොඩි ඇච්චෝ බෑච්චෝ ගේ ඔලු කන්න ලොකුම හානිය දෙන්නේ මේක.

    කොටි නායකයෝ සැම්රුම්
    ජාතිවදී සංගීත සන්දර්ශන , නාටය , පෙළපාලි යනකම් ආණ්ඩුව ඇයි පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ

    දැන් සිංහල තියා මුස්ලිම් බීසංස් එකක් අලුතෙන් දාන්නත් යාපනේ බැහැ. බරිස්ථා සීන් එක.

    කොටි සල්ලි වලට හරි. ජන්දය බලාගෙන හරි දෙමල ජාතිවාදය ඇති වෙන්න දෙන්න එපා.

    උතුරට සංවර්ධනය ගෙන්හිලාලා මිනිස්සුන්ගේ හිත් දිනාගෙන දිනන

    මුණුත් කරන්නේ සිංහල දෙමළ වයිරය අවුස්සලා. දෙමළ ඡන්ද ගන්න මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ කොටි ඩයස්පොරා සෙට් එක
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,783
    10,941
    113
    Sherwood වගේ තැනක
    අමෝ අමෝ.. මහින්ද සිංහල බෞද්ධ ජාතිවාදය කෙසේ වෙතත් සිංහල බෞද්ධයව කිච කරල පච කරල විහිලුවක් කරල දාන එකේ නං අඩුවක් නෑ..

    1000411518.jpg
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,900
    1,571
    113
    United States
    පෙළපාලි, සංදර්ශන වලින් ජාතිවාදේ අවුස්සන එකනම් නවත්වන්නම ඕනේ, ඒකනම් ඇත්ත
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,311
    18,751
    113
    අමෝ අමෝ.. මහින්ද සිංහල බෞද්ධ ජාතිවාදය කෙසේ වෙතත් සිංහල බෞද්ධයව කිච කරල පච කරල විහිලුවක් කරල දාන එකේ නං අඩුවක් නෑ..

    View attachment 271625

    පුන්නක්කු සෙට් එකේ බුද්ධාගම 😂
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,570
    4,032
    113
    colombo
    අමෝ අමෝ.. මහින්ද සිංහල බෞද්ධ ජාතිවාදය කෙසේ වෙතත් සිංහල බෞද්ධයව කිච කරල පච කරල විහිලුවක් කරල දාන එකේ නං අඩුවක් නෑ..

    View attachment 271625

    රට ජාතිය බේරගන්න ආපු ලොකු දෙයියා ඔර්ජිනල් එකෙන් වැඩමවලා තාමත් ඉන්නවා.

    රට ජාතිය බේරගන්න සිංහල වස් කවියා පෙන මේකට. දෙමුල්ලි කොටි හුරතල් කරනවා පේන්නේ නැහැ. දෙමළ නොවන බිශංස් දාන්න නොදෙන එක පේන්නේ නැහැ.

    කොටි සංගීත ප්‍රසංග පේන්නේ. අනේ පලයන්. බං යන්න රට ජාතිය බේරාගන්න එනේ මාරාම හිකනල්ලු ටික 🤣🤣🤣🤣 ගූ ගොඩක් 💩💩💩

    හැම පැත්තෙම උන් කරන්නේ ඕකම තමයි බන්, වයිරෙ අවුස්සලා ඡන්ද ගන්න එක
    ප්‍රශ්නය තියෙන්නේ ඒ පැත්තේ වහල්ලු ඕක පිළිගන්න කැමති. නැහැ.

    වුණගේ නායකයා හොරා කෑවත් ඒවා හොරකම් නෙමේ.

    වුන්ගේ නායකයා ජාති වාදේ අවුස්සලා රට ඇවිලිවත් ඒවා ජාති වාදේ නෙමේ.

    උපන් ගෙයි වහල්ලු පේනවා නේ ජෙප්පෝ ටික කැරපොත්තා වගේ ඇවිස්සුන විදිය🤣🤣 ආතල්
    ------ Post added on Oct 24, 2026 at 2:14 PM

    පුන්නක්කු සෙට් එකේ බුද්ධාගම 😂
    ඉජි ඊජි

    මේ එක නෙමේ මාලිමා ආණ්ඩුවෙන් කරපු වැඩ 10ක් කියපන්කෝ මේ අවුරුදු දෙකේ. 🤣🤣🤣 තාම කිව්වේ නැහැ උබ.
    ------ Post added on Oct 24, 2026 at 2:16 PM

    Weekend එකෙත් උදේම වැඩ :ROFLMAO: :ROFLMAO:

    View attachment 271626
    හම්මෝ හම්මෝ රටේ ප්‍රශ්න අඩුවෙලා බත් වැටෙනවා කාට ද ලාල් කාන්ත ප්‍රමුඛ මාලිමා මන්දිර ඇමති ලාට ද .

    යකෝ ගෑස් නැහැ
    කරන්ට කපනවා ඒ අස්සේ.
    උද්දමනය 8% පහු කරලා. රටට සුබයි ද ????

    ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ. අවම පහසුකම් ටික වත් දෙන්නේ බැරුව.

    මිනිස්සු තියා ඇතෙක් වත් නිදහස් ජීවත් වෙන්න බැහැ. වෙඩි තියලා යනවා. මේක ද මිනිස්සු පැතුවේ අරගල කරලා. අලුත් හොරු ටිකක් බිහි කරන්න

    මුණ හොරා කාලා හොරා කළා. ඒවා වහන්න ජාතිවාදය අවුස්සනවා. දෙමළ ඡන්ද ගන්න

    යාපනය හදන්න ගියා ක්රිකට් ග්‍රවුන් ඩි එක කෝ. ????

    දෙමළ මිනිසුන්ගේ ජන්දය ගන්න ඕනේ ජාතිවාදය අවුස්සලා නෙමේ . ඒ මිනිසුනට වැඩ පෙන්නලා. කෝ උත්තරේ ???

    කුනුහපරයක් කියලා පලයන් දැන
    ------ Post added on Oct 24, 2026 at 2:20 PM

    Hal tikatath Lease ekak danna wunama

    https://adaderana.lk/news/cmqvxki4k0003356qa23j3rzy

    Dobi Be Like -------------
    images

    ලිස් කරලා හරි බත් ටික බඩට වට්ට ගන්නවා නේ එහෙම කියලා වලේ දාන්න එපා.
    ------ Post added on Oct 24, 2026 at 2:23 PM
     
    • Like
    • Haha
    Reactions: itguy77 and Lessar

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,845
    15,177
    113
    Milagiriya
    මයින්ද කවදාද බන් ජාතිවාදීයෙක් උනේ, හොඳම ඇමැතිකම් දීලා බදුර්දීන් & හකීම් කැබිනට් එකට දැම්මා, හකීම්ට අධිකරණ ඇමැතිකමත් දුන්නා එක කාලෙකදි 😏

    තව කරුණා අම්මාන් කියන අරන්තලාවේ හාමුදුරුවෝ ඝාතනය කරපු පොලිසියේ 600 ක් එක තැන මරපු අතේ ලේ තියෙන කොටියෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවා, ඌට ඇමැතිකම් දුන්නා, ඊට පස්සේ ඌව නිදහස් පක්ෂයේ උප සභාපති කරා. උගේ හොඳම ගෝලයා ගෙනල්ලා නැගෙනහිර මහ ඇමැති කරා. ඩග්ලස් දේවානන්දාලා හිටියා.

    මයින්දගේ හොඳම යාළුවා උනේ ලිබියාවේ ගඩාෆි, අවුලක් ආපු ගමන් ගියේ විෂ්ණු දෙවියන්ගේ අවතාරක් ඉන්න තිරුපති වලට, ඉතින් එහෙම මිනිහා ජාතිවාදී අයෙක් කිව්වත් පව් සිද්ධ වෙනවා :growl:

    ඒකට මේ ආණ්ඩුව එක මුස්ලිම් ඇමැති කෙනෙක් නෑ, දෙමළ ඇමැති කෙනෙක් කියන්න බොරුවට දාලා තියෙනවා අංකල් කෙනෙක්ව 😕
     
    • Like
    Reactions: redux and topkollek

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,647
    6,248

    me serama karana aththa

    wilpaththu - kallaru kale kapala thambinta gewal hadala thiyenwa mam as deken dakka.

    eetapasse un e awith kale inna sahtthuth marala dala thibba photos dakka.

    lassana eka hodin wadunu pushtimath kotiyek saha muwo,podi podi saththu set ekakma

    karuna + pilleyan eka ekale di colombo genalla kapanna bari atha imba wage unta e kiyana sepa sampath dunna handa

    mahindata wagema sinhala jathiyata atha yatin unwa control eke thiya ganna puluwan wuna.

    wedagathma de e waden prabhakaran ge sahena forces set ekak wen wuna. eken lankawe army tri forces wala kollo sahena set ekak aparade yudden marena eka adu wuna.

    apita hari ganak kiyanna bari wunata marapu hamuduruwoyi poice set ekatayi wada ganak ge jiwitha beruna.

    mokada karuna + pilleyan hitiya nam prabhakarange paththe 2009 di yudde iwara wenne naha,.

    douglas dewananda kiyanne koti wisin wara 10 ta wada maranna try karapu porak

    pora sahenna watinakamk dunna mahindage side ekata awith international pressure eka adu karanna., koti gana niyama idea ekak unta denna.

    karuna vice chairman kare u dan ape ekek widiyata convert karanna. e madiwata uta colombo sepa deela niliyoth dunna gahanna.
    pilleyan karuna ekka ariyaduwak thibbath uwath settle kara negenahira uta deela.

    oya wagema thamayi gallface land ekath china ta dunne lease ekakata. unwa andala.

    port city eka wunath champikala boruwata parakku kare naththan me wenakota revenue ekak ena thanak.

    minissunge adahili nam wenayi. ewata mokuth kiyanna ba,
    mahinda jathivadi neme awasthawadi + jathiya kerehi yam kekkumak thibba manussayek kiwwa nam hari.
    mahinda kiyanneth weera puran appu wage pirisidu sinhala le kiyala hithanna epa.

    gadafi witharak neme china wala balal athak mahinda kiyanne.

    gadafi pawul palanayak genichchata uge term ekedi rata Kuwait saudi level ekatama develop kara.
    eke benefit minissunta dunna.

    u petrodoller ekeata erehiwa giya handa americawen uta shot eka dunna.
    boru arabi sulagak hadala/

    lankawtath kare e tikamayi. mehe invade karala ganna deyak na.
    anika india innawa anik paththen minissu monwa wunath buddagama based wela hadichcha pawa pina danna minissu.
    arabiye wage brutal wenne na
    e handayi ranil hitapu handayi unta ona widiyata wade kerune na.

    habayi social media walin ganata kayiyo tika genna thanata minissunge olu haduwa.

    ape sinhala jathiya issara idan prasiddayi pawala dena ekata.

    kuwenige kale idan sinhala koti dakwa ehemayi.

    dan muslim, tamil ministerla one na.

    e wenuwata e jathinge ekekta wath wada hodata me inna sinhala minister la set eka gov eka sulu jathinge padeta natanwa.

    western ratawala ta oneth eka. sudda mehe aapu kale indala kareth eka.
    beduwa ita passe palanaya kara.

    bedila inna kota ona widiyata ona ekekwa namanna puluwan.

    GOTA ge thani sinhala anduwa enakota aawata passe eka karan yaddi wechcha incident baladdi hodata penwa rata ta kela wena widiyata gov eka fail wena widiyata athulen gemak giya kiyala.

    min idiriyata kisima nayakayek na rata geniyanna
    ranil arenna.
    mahinda wa replace karanwa nam porata withrayi puluwan.

    kotinma mahinda ge paththen wath ranil ge paththen wath wena side ekakin wath kisima nayakayek na vision ekak thiyena wadak karanna puluwan.
    champikata yam daneemak thiyenwa wadak karanna puluwan. eth minihata enna denneth na.
    champika + harsha wage independent wa aluth pakshekin aawoth hope ekak thiyaganna puluwan.
    habayi un denna inneth mada walaka. uro relak ekka.

    dan inna capacity ekak nathi anduwa gana katha karalama wadak na.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,570
    4,032
    113
    colombo
    මයින්ද කවදාද බන් ජාතිවාදීයෙක් උනේ, හොඳම ඇමැතිකම් දීලා බදුර්දීන් & හකීම් කැබිනට් එකට දැම්මා, හකීම්ට අධිකරණ ඇමැතිකමත් දුන්නා එක කාලෙකදි 😏

    තව කරුණා අම්මාන් කියන අරන්තලාවේ හාමුදුරුවෝ ඝාතනය කරපු පොලිසියේ 600 ක් එක තැන මරපු අතේ ලේ තියෙන කොටියෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවා, ඌට ඇමැතිකම් දුන්නා, ඊට පස්සේ ඌව නිදහස් පක්ෂයේ උප සභාපති කරා. උගේ හොඳම ගෝලයා ගෙනල්ලා නැගෙනහිර මහ ඇමැති කරා. ඩග්ලස් දේවානන්දාලා හිටියා.

    මයින්දගේ හොඳම යාළුවා උනේ ලිබියාවේ ගඩාෆි, අවුලක් ආපු ගමන් ගියේ විෂ්ණු දෙවියන්ගේ අවතාරක් ඉන්න තිරුපති වලට, ඉතින් එහෙම මිනිහා ජාතිවාදී අයෙක් කිව්වත් පව් සිද්ධ වෙනවා :growl:

    ඒකට මේ ආණ්ඩුව එක මුස්ලිම් ඇමැති කෙනෙක් නෑ, දෙමළ ඇමැති කෙනෙක් කියන්න බොරුවට දාලා තියෙනවා අංකල් කෙනෙක්ව 😕

    ජාතිවාදී බලන්නේ ඉන්න ඇමතිලා ප්‍රේමානෙන් නෙමේ

    බලය තියෙන වුන් කරන වැඩ වලින් බලන්නේ

    මහින්ද දන්නවා දෙමල ඡන්ද යුද්දෙ න් පස්සේ ලැබෙන්නේ නැහැ කියලා. හම්බ ඡන්ද ගන්න වුන්ට හැම දේම දුන්නා. විශේෂයේ. නැගෙනහිර උතුරේ දෙමල බලය නැති කරන්නත්.
    කටාර් වලින් මහින්ද ට දෝල පිදෙනීත් දෙන්න ඇති.

    ඒත් හම්බයෝ මහින්ද ට ඡන්දෙ දුන්නේ නැහැ වුන් යන්නේ වෙනම ගේමක්. සිංහල බෞද්ධයන්ට මහින්ද සපෝර්ට් නිසා. වුන් කොහොමත් කැමති නැහැ. සිංහල වුන්ගේ සල්ලි හොරා කෑවට ජාතියට ඕකා ගැහුවේ. නැහැ. උපරිම නුවර රේස පදින්න ඇති ඕක තමයි තියෙන්නේ

    ඊට පස්සේ මහින්ද මොකද කරේ සිංහල ඡන්ද තව දුරටත් තියා ගන්න යුද්දේ න් පස්සේ පොදු සතුරා විදියට. හම්බයා පෙන්නුවා ඔන්න එතන ඉඳන් සිංහල හම්බයෝ වලිය වැඩි වුණා.

    දෙවනි කාරණේ ජෙප්පෝ දෙමල ජාතිවාදය ඇවිස්සිල්ල

    ලංකාවේ ඉදලා ගියපු llte ඩයස්පොරා සෙට් එකට හොඳටම සල්ලි තියෙනවා දැන් ඉන්නේ වුන්ගේ දෙවනි පරම්පරාව.

    ලංකාවේ දෙමළ වුන් ට මම හිතන්නේ නැහැ යුද්දෙ ඉවර වුනු ගමන් වුන්ගේ ජීවන තත්වය වැඩි දියුණු වුණු ඒකත් එක්ක ජාතිවාදී දේවල් අඩු වෙන්න ඇති......(හිතෙනවා)

    හැබැයි කොටි ඩයස්පොරා වුන්. තනිකරම ජාති වාඩි. වුන් කැමති නැහැ ලංකාව මෙහෙම එක රටක් විදියට ඉන්නවා ට වුන් ට ඕනේ වෙනම රටක්.

    ඊළමක්. ඕකුන් ඕක ගන්න තමයි සල්ලි පොම්ප කර කර දෙමල මිනිස්සුන්ගේ ඔළු හෝදන්නේ.

    මුන් ගේ දොළ පිදේනි වලට ආණ්ඩුව අනිවා රහ වැටිලා ඉන්නේ ඇයි එහෙම කියන්නේ මට පෙන දේවල් වලින්.

    අරුන් ප්‍රසිද්දුයේ ජාතිවාදය අවුස්සන්න කොට. ආණ්ඩුව මොකද බාකන් නෙළා ගෙන ඉන්නේ ?????

    රටේ ජාන්දිපති කියයි ද ? අනුරාධපුරේ න් උඩ වදින්න යන්නේ ජාතිවාදී කියලා ???

    උතුරේ පනස්ලක ඇසළ පෙරහැරක් කරාම දෙමල හිත් පැරෙයි කියලා ඒවා ජාති වාදය නෙමේ ද ????

    මුන් පොඩි වුන්ගේ මොල හෝදනවා ලෙසට ම. මෙහෙම ගියොත් තව යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න බැහැ. එක අද හෙට වෙයි කියලා නෙමේ. කියන්නේ 80 ගණන් වලත් යුද්දෙ ඇති වුණේ 1950 ඉඳන් ආපු ටෙන්සන් එක නිසා. ....

    ජෙප්පෝ කොටි සල්ලි වලට පුක දෙන ගමන්. වුන් හිතන්නේ ජාතිවාදී දේමුල්ලු වුට ඡන්දෙ දෙයි කියලා. කැට තියලා කියන්නේ. යාපනය දින්නේ. මාලිමාව. උගත් දෙමල ඡන්ද වලින්.

    නැතුව ජාතිවාදී ඡන්ද නෙමේ අනුර කොච්චර පුක දුන්නත් ඕකුණ ඡන්දෙ දෙන්නේ tna එකට මේකෙන් වෙන්නේ තියන ඡන්ද ටිකත් අනුර නැති කරගන්නවා.....

    ස්වාධීන බයියා අදත් ඇවිල්ල
    අනුරගේ ගූ කන්නා මැහුම් පලා ගන්න ඇවිත් 🤣🤣🤣
    ------ Post added on Oct 25, 2026 at 3:09 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,002
    17,151
    113
    මේ දෙමළාගේ පච වලට රැවටිලා මූට චන්දේ දුන්න මෝඩ බයියොන්ට හොඳම වැඩේ...😅

    JnOWcIk.png
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,311
    18,751
    113

    අනුරගේ ගූ කන්නා මැහුම් පලා ගන්න ඇවිත් 🤣🤣🤣
    ------ Post added on Oct 25, 2026 at 3:09 PM

    පේය කිට්ටු වෙන්න හෑල්ල දිග වැඩි වෙනවා නේද 🤣🤣

    ------ Post added on Oct 25, 2026 at 3:44 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,335
    18,699
    113
    මේ දෙමළාගේ පච වලට රැවටිලා මූට චන්දේ දුන්න මෝඩ බයියොන්ට හොඳම වැඩේ...😅

    JnOWcIk.png
    පිළිකා රෝහලේ ස්කෑනර් එකෙනුත් ගහල පිරිත් නූල බැන්දම හරි. නියම බෞද්දයෙක්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,570
    4,032
    113
    colombo
    පේය කිට්ටු වෙන්න හෑල්ල දිග වැඩි වෙනවා නේද 🤣🤣

    පේය කිට්ටු වෙන්න හෑල්ල දිග වැඩි වෙනවා නේද 🤣🤣
    ------ Post added on Oct 25, 2026 at 3:44 PM
    බලු කෙඳිරිය. 🤣🤣🤣💩
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,200
    35
    48
    නෑනේ එයා කුරුසයෙක් කියලා උඹමනේ කිව්වේ..
    ඔව්, කුරුස කියලා කිව්වේ ඌ නේ. ඒත් ඇත්ත ප්‍රශ්නේ ඒක නෙවෙයි බං - පිරිත් නූලක් බැන්දම බෞද්ධයෙක් වෙනවා නම් ලේසියි. එහෙනම් මයින්ද මාත්තයා බෞද්ධයෙක් වුණේ කොහොමද?
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,002
    17,151
    113
    පිළිකා රෝහලේ ස්කෑනර් එකෙනුත් ගහල පිරිත් නූල බැන්දම හරි. නියම බෞද්දයෙක්

    නෑනේ ඵයා කුරුසයෙක් කියලා උඹමනේ කිව්වේ..🤔🤔