ජාතිවාදී දේශපාලනය

amila325

Well-known member
  • Jul 11, 2006
    9,200
    35
    48
    නෑනේ එයා කුරුසයෙක් කියලා උඹමනේ කිව්වේ..
    ඔව්, කුරුස කියලා කිව්වේ ඌ නේ. ඒත් ඇත්ත ප්‍රශ්නේ ඒක නෙවෙයි බං - පිරිත් නූලක් බැන්දම බෞද්ධයෙක් වෙනවා නම් ලේසියි. එහෙනම් මයින්ද මාත්තයා බෞද්ධයෙක් වුණේ කොහොමද?

    නෑනේ ඵයා කුරුසයෙක් කියලා උඹමනේ කිව්වේ..
    ඔව්, කුරුසයෙක් කිව්වේ මම තමා. ඒත් ඌ බෞද්ධයෙක් වෙන්න නූලක් බැන්දෙ නෑ, බෞද්ධ ගෙදරක ඉපදුනා. එහෙනම් මයින්ද මාත්තයා බෞද්ධයෙක් වුනේ කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තරේ මඟ ඇරලා redux ට ගහලා
    ------ Post added on Oct 25, 2026 at 6:49 PM
     
    Last edited: