Puluwn nm ready unama Card center gihinma card eka ganinn. natthn aye kal yanwa branch ekata deliver karanna
ali hoyanna kale awilla inne agent@hichchiputha Mona huttak da karanne agent
mko case eka. use eka paaduidaApi me cancel karanna balan inno credit cards![]()
Hariyata gewanawa nam awulak nacredit card installments trap ekata nam ahu wenna epa putho
mata une podda podda neda kiala badu godak gatta ekaiMage signature Sathi 2k wage giya
Hariyata gewanawa nam awulak na
------ Post added on Oct 21, 2026 at 11:54 AM
උඹේ නමට කාඩ් එකක් අරගෙන ඒජන්ට් දැන් යූස් කරනවද දන්නෙත් නැහැ

athe salli ithuru karan roll karanna lesie nehcredit card installments trap ekata nam ahu wenna epa putho
Apo okun ohomma thama. Hamawelema adurana kenek ta oya wage ewa denne nathuwa kelinma bank ekata denna. Hamadama adurana unta deela thama kelawenne.Agent කෙනෙක් through HNB Credit Card එකක් apply කළා, ගියා සතියෙ මුල documents දුන්නේ. මේකා තාම යවල නෑනේ කාඩ් centre එකට. මම අද call කළා card centre එතකොට කිව්වේ.
වැඩේ ඉක්මන් වෙයි කියල & branch රෙන් තරම් documents ඉල්ලුවේ නැති නිසා agent කෙනෙක් ගෙන් දැම්මේගෙවල් ගාව branch එකෙන්ම දැම්මා නම් ඉවරයි.
Over use weno mcn. Athe salli walata nemene ganne. naya na. Eunata wiyadam wadiyen weno kiyala terila tiyeno card eka nisamko case eka. use eka paaduida
yes machn, ඕක තමයි ප්රධාන අවධානම .Over use weno mcn. Athe salli walata nemene ganne. naya na. Eunata wiyadam wadiyen weno kiyala terila tiyeno card eka nisa
ඒජන්ට් ගේ ඇති ලේසියක් නෑ බන්, උන් දුවන්නෙ කමිශන් එක පස්සෙ, ගොඩක් වෙලාවට බාගෙට වැඩ කරන්නෙ. අනික කොහොමත් ඕවල මග අරින්න පුලුවන් දේවල් නෑ. හොඳම දේ බ්රාන්ච් එකකට ගිහින් කරගන්න එක.Agent කෙනෙක් through HNB Credit Card එකක් apply කළා, ගියා සතියෙ මුල documents දුන්නේ. මේකා තාම යවල නෑනේ කාඩ් centre එකට. මම අද call කළා card centre එතකොට කිව්වේ.
වැඩේ ඉක්මන් වෙයි කියල & branch රෙන් තරම් documents ඉල්ලුවේ නැති නිසා agent කෙනෙක් ගෙන් දැම්මේගෙවල් ගාව branch එකෙන්ම දැම්මා නම් ඉවරයි.
Patta discount ekak. Visa Infinity card ekakda ubata thiyenne?

Branch ekenda apply kale?Sampath nam within one week hambuna
Eka thamaiඒජන්ට් ගේ ඇති ලේසියක් නෑ බන්, උන් දුවන්නෙ කමිශන් එක පස්සෙ, ගොඩක් වෙලාවට බාගෙට වැඩ කරන්නෙ. අනික කොහොමත් ඕවල මග අරින්න පුලුවන් දේවල් නෑ. හොඳම දේ බ්රාන්ච් එකකට ගිහින් කරගන්න එක.