ඇයි බං මේ මිනිස්සු මෙච්චර බනින්නෙ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,802
    11,000
    113
    Sherwood වගේ තැනක
    1000411518.jpg


    බඩු වැඩ කරල.. ඒකයි.. සාදු සාදු 🙏🙏
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,541
    7,378
    113
    පච කොටා නම් දැන් තිත්ත වෙලා තියන්නේ. රටට කිසිම ආයෝජනයක් ගේන්න මූට බෑ. නිමි භාණ්ඩයක් අපණයනය කරන්න වැඩ පිළිවෙලක් නෑ., බදුපිට බදු ගහනවා. එන්න කලින් කියපු ඔක්කොම බොරු. බුද්ධාගම ගැන මූන්ට වගකීමක් නෑ. මුං නික අම්මෙක්, අප්පෙක්, ජාතියක් ජන්මයක් නැති අපතයෝ රෑනක් වගේ. ලොකුම ප්‍රශ්නේ තමයි චන්දෙ දෙන්න විකල්පයක් නැති එක. හෙට චන්දයක් තිබ්බත් දෙන්න එකෙක් නැති නිසා කාටවත් නොදී ඉන්න තමයි වෙන්නේ.