වහාම ක්රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්රෑමයක් රු 13කින් ඉහළ යනු ඇත.
ඩෝබිලා ඔය ජරා කොත්තු පරාට ෂෝට් ඊට්ස් කන්නේ නැහැ බොල![]()
වහාම ක්රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්රෑමයක් රු 13කින් ඉහළ යනු ඇත.
තොත්තුවක් දෙන්නද
පිටි ගුලි බං@AnuradhaRa දැන් මොකද කරන්නේ... කොත්තු කනවද ගුටි කනවද??
මිනිස්සුන්ට වස කවලා හම්බකරන සල්ලි යාදෙන්නෙ නෑ අනුරාද.පිටි ගුලි බං
හ්ම්මිනිස්සුන්ට වස කවලා හම්බකරන සල්ලි යාදෙන්නෙ නෑ අනුරාද.
ඩිලිවරිකරනවා කියන එකත් වස කවන්න උදව්වක් කරන්නේ