ඇයි බං මේ මිනිස්සු මෙච්චර බනින්නෙ?

Paws

Active member
  • Sep 26, 2026
    90
    116
    33
    පච කොටා නම් දැන් තිත්ත වෙලා තියන්නේ. රටට කිසිම ආයෝජනයක් ගේන්න මූට බෑ. නිමි භාණ්ඩයක් අපණයනය කරන්න වැඩ පිළිවෙලක් නෑ., බදුපිට බදු ගහනවා. එන්න කලින් කියපු ඔක්කොම බොරු. බුද්ධාගම ගැන මූන්ට වගකීමක් නෑ. මුං නික අම්මෙක්, අප්පෙක්, ජාතියක් ජන්මයක් නැති අපතයෝ රෑනක් වගේ. ලොකුම ප්‍රශ්නේ තමයි චන්දෙ දෙන්න විකල්පයක් නැති එක. හෙට චන්දයක් තිබ්බත් දෙන්න එකෙක් නැති නිසා කාටවත් නොදී ඉන්න තමයි වෙන්නේ.
    අපනයනය හරියට ලියන්න බැරුව අනුර සහෝට ටෝක්ස් ඉෂූ කරන්න එපා කටුකම්බු බටයක් බස්සනව හරිය.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,912
    17,073
    113
    රට ජාතිය බේරගන්න රොබින්හුඩ් උතුමා වැඩලා. 🤌🤌😂

    ඔය වහල් ඩෝබිනිගේ පච නිසා පොලිසියත් අමාරුවේ වැටෙනවා. 🤣

    x56Acgt.jpeg
     
    • Haha
    Reactions: jjpala

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,672
    2,779
    113
    පච කොටා නම් දැන් තිත්ත වෙලා තියන්නේ. රටට කිසිම ආයෝජනයක් ගේන්න මූට බෑ. නිමි භාණ්ඩයක් අපණයනය කරන්න වැඩ පිළිවෙලක් නෑ., බදුපිට බදු ගහනවා. එන්න කලින් කියපු ඔක්කොම බොරු. බුද්ධාගම ගැන මූන්ට වගකීමක් නෑ. මුං නික අම්මෙක්, අප්පෙක්, ජාතියක් ජන්මයක් නැති අපතයෝ රෑනක් වගේ. ලොකුම ප්‍රශ්නේ තමයි චන්දෙ දෙන්න විකල්පයක් නැති එක. හෙට චන්දයක් තිබ්බත් දෙන්න එකෙක් නැති නිසා කාටවත් නොදී ඉන්න තමයි වෙන්නේ.

    If the GDP is same as last year, what's the problem with the economy..?

    I think the problem is our life style in SL, so youngsters like you are feeling fed up..

    We hate the liberties in the West as much as our own cultural boundaries..

    Look at countries that allow Pride Day and the rights of women and people with disabilities - they are pretty cool to live..

    Mind my word, even in 2036, SL life style for you will be the same, so you'd rather bark at whatever the government..
     
    • Like
    Reactions: hide_spider