වසර ගණනාවක් තිස්සේ මිනිස්සුන්ට ලියුම් බෙදලා නැති තැපැල්කරු 📮✉️🚲

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,416
    1
    13,399
    113
    Gotham City
    මූ මෙච්චර කල් මෙව්වා ඇඳ අස්සෙ තියාගෙන අහවල් එකක්ද කරලා තියෙන්නෙ ?
    ලියුම් ලැබෙන්නෙ නැති උනහම කම්ප්ලේන් එකක්වත් ගිහින් නැද්ද ?
    අවුරුදු 6 ක් කියන්නෙ පොඩි පහේ කාලයක් නෙමෙ .
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,180
    2
    5,484
    113
    මූ ඉස්කෝලෙ කාලෙ ඉදලා මුද්දර එකතු කරන්න ආස එකෙක්ලු , ඒ නිසා ලිවුම් වල තියෙන මුද්දරේ ගලවන් ලියුම තියාගෙන
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,363
    1
    29,384
    113
    මූව අස් කරොත් තැපෑලේ ජෙපි වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් රෙදි උස්සන් ඇවිත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවයි
     
    • Haha
    Reactions: shenat

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    390
    1,459
    93
    තැපෑල කියන htta වහලා දාන්න ඕනේ, ඔකේ ඉන්නේ කිසිම වැඩකට නැති අලසයෝ...මොකාද යකෝ දැන් ලියුම් යවන්නේ? දැන් දඩ ගෙවන්නත් online පුළුවන්....ඕක වහලා දාලා රාජ්‍ය ආයතනවලට කුරියර් එකක් පාවිච්චි කරන්න කිව්වනම් ඉවරයි. නිකම්මු සෙට් එකකට පිනට කන්න බොන්න දිදී නඩත්තු කරනවා. බලපන් අවුරුදු 6ටම මුට ඇවිත් තියෙන ලියුම් තොගේ ඔච්චරයි. ඒ ටිකවත් බෙදලා නෑ කම්මැලි පින්නයා.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,253

    මේක නන් ඇත්ත :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,189
    87,810
    113
    ආශ්චර්යමත් රටක
    මූව අස් කරොත් තැපෑලේ ජෙපි වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් රෙදි උස්සන් ඇවිත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවයි

    Bump

    අනිවා ජෙපි වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් රෙදි උස්සන් ආවම අනිවා මේක බම්ප් කරලා රටටම ජෙප්පන්ගෙ හැටි පෙන්නමු මචන්. ✌️😎❤️

    තැපෑල කියන htta වහලා දාන්න ඕනේ, ඔකේ ඉන්නේ කිසිම වැඩකට නැති අලසයෝ...මොකාද යකෝ දැන් ලියුම් යවන්නේ? දැන් දඩ ගෙවන්නත් online පුළුවන්....ඕක වහලා දාලා රාජ්‍ය ආයතනවලට කුරියර් එකක් පාවිච්චි කරන්න කිව්වනම් ඉවරයි. නිකම්මු සෙට් එකකට පිනට කන්න බොන්න දිදී නඩත්තු කරනවා. බලපන් අවුරුදු 6ටම මුට ඇවිත් තියෙන ලියුම් තොගේ ඔච්චරයි. ඒ ටිකවත් බෙදලා නෑ කම්මැලි පින්නයා.

    අනිවා මචන් ඒක තමයි කරන්න ඕන.
    ඔයාලා වගේ බුද්ධිමත් මිනිස්සු තමයි රටට ඕන. ❤️❤️

    රනිල් සර් පුලුවන් තරං රජයේ ආයතන වහල දාලා, විකුණලා දැම්මෙ ඇයි කියලා ඔයාලට, අපිට තේරුණාට ජෙප්පන්ට තේරෙන්නෙ නෑ.

    images
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    368
    672
    93
    29
    Anuradhapura
    මට මම කියවපු නවකතාවක් මතක් උනා...

    උඩරට බෙරව කුලේ පවුලක් ඉන්නවා.උන් හෙනම පීඩාවෙන් ඉන්නෙ.එහෙම ඉද්දි තාත්තා එකතැන්වෙනවා.ලොකු පුතා ඉස්කෝලෙ ගමන නවත්තලා පවුල බලාගන්නවා.පොඩිපුතා කෙනෙහිලිකම් මැද ඉගනගෙන art college එකකට ගිහිල්ලා එතනිනුත් ඉගනගෙන ගුරු පත්වීමක් බලාපොරොත්තුවෙන් ඉන්න ගමන් කුඹුරු වැඩ කරනවා.නවල් එකේ අවසානම හරියෙ ඒ අම්මා නැතිවෙනවා.අම්මාගෙ මරණෙට උඩින් වියනක් බදින්න සුදු රෙද්දක් ගේන්න කියලා උන්ගෙ ලොකු අම්මලාගෙ ගෙදර ගිහිල්ලා පෙට්ටගම අදිනකොට ලියුමක් අහුවෙනව.ඒක තියෙන්නෙ පොඩි කොල්ලගෙ නමට,ගුරුපත්වීමක් බාර ගන්න එන්න කියලා ඊට මාස ගානකට කලින් එවාපු ලියුමක්.ඒක දැක්ක ලොකු අම්මගෙ පුතාට කට උත්තර නැතුව "ඔය ලියුම මල්ලිලා නැති දවසක ආවේ-මල්ලිලා ආවාම දෙන්නම් කියලා අරන් තියන් හිටියට දෙන්න අමතක උනා" කියල කියනවා.ඒ කොල්ලා ඉගන ගත්තට ලොකු අම්මලාගෙ පවුල ඉරිසියයි.අවසානෙට ඒ කොල්ලා ඒක දිහා හිස් බැල්මක් දාලා ඒකත් අරගෙන ගෙදර පැත්තට යන්න යනව ඇවිදගෙන 😕🥺🥺

    මරන්න වටින cryk
    ------ Post added on Oct 22, 2026 at 7:41 AM
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    390
    1,459
    93
    අනිවා මචන් ඒක තමයි කරන්න ඕන.
    ඔයාලා වගේ බුද්ධිමත් මිනිස්සු තමයි රටට ඕන. ❤️❤️

    රනිල් සර් පුලුවන් තරං රජයේ ආයතන වහල දාලා, විකුණලා දැම්මෙ ඇයි කියලා ඔයාලට, අපිට තේරුණාට ජෙප්පන්ට තේරෙන්නෙ නෑ.

    images
    අනිවා මචන්, දැක්කනේ හඳුන් සහෝ බැස්සා විතරයි චාමර සම්පත්ගේ කාලෙත් profit කරපු ෂුගර් එක loss උනා.... ඒ වගේ සුපිරි මොළ මචන් අපේ සහෝදරයන්ට තියෙන්නේ, සමහර මිනිස්සු කියයි හඳුන් කියන්නේ ජීවිතේට හම්බ කරලා නැති ඉල්ලන් කකා හිටපු නිකමෙක්නේ කියලා.

    ඒ උනාට මචන් රනිල් වගේ ධනපති ප...යෙක් නෙවේ නෙවෙයි හඳුන්.... දැන් හඳුන්ගේ පු...ක ලෙවකන අපේ රතු සහෝදරවරුන්ට පුළුවන් ආඩම්බරෙන් ඒ loss එක ගෙවන්න. අපේ රතු බලකායේ ශක්තිය පෙන්නන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,743
    26,510
    113
    Fantasy
    මට මම කියවපු නවකතාවක් මතක් උනා...

    උඩරට බෙරව කුලේ පවුලක් ඉන්නවා.උන් හෙනම පීඩාවෙන් ඉන්නෙ.එහෙම ඉද්දි තාත්තා එකතැන්වෙනවා.ලොකු පුතා ඉස්කෝලෙ ගමන නවත්තලා පවුල බලාගන්නවා.පොඩිපුතා කෙනෙහිලිකම් මැද ඉගනගෙන art college එකකට ගිහිල්ලා එතනිනුත් ඉගනගෙන ගුරු පත්වීමක් බලාපොරොත්තුවෙන් ඉන්න ගමන් කුඹුරු වැඩ කරනවා.නවල් එකේ අවසානම හරියෙ ඒ අම්මා නැතිවෙනවා.අම්මාගෙ මරණෙට උඩින් වියනක් බදින්න සුදු රෙද්දක් ගේන්න කියලා උන්ගෙ ලොකු අම්මලාගෙ ගෙදර ගිහිල්ලා පෙට්ටගම අදිනකොට ලියුමක් අහුවෙනව.ඒක තියෙන්නෙ පොඩි කොල්ලගෙ නමට,ගුරුපත්වීමක් බාර ගන්න එන්න කියලා ඊට මාස ගානකට කලින් එවාපු ලියුමක්.ඒක දැක්ක ලොකු අම්මගෙ පුතාට කට උත්තර නැතුව "ඔය ලියුම මල්ලිලා නැති දවසක ආවේ-මල්ලිලා ආවාම දෙන්නම් කියලා අරන් තියන් හිටියට දෙන්න අමතක උනා" කියල කියනවා.ඒ කොල්ලා ඉගන ගත්තට ලොකු අම්මලාගෙ පවුල ඉරිසියයි.අවසානෙට ඒ කොල්ලා ඒක දිහා හිස් බැල්මක් දාලා ඒකත් අරගෙන ගෙදර පැත්තට යන්න යනව ඇවිදගෙන 😕🥺🥺

    මරන්න වටින cryk
    ------ Post added on Oct 22, 2026 at 7:41 AM
    මන් දන්න කියන සිද්දියක් කියන්නම්.
    එකදාස් නවසිය හැට හැත්තෑ කාලේ අදාල ප්‍රදෙශේ තැපැල් ස්තානාදිපති එක පක්ශෙක කැපී පෙනෙන වැඩ කරපු කෙනෙක්.
    ඔන්න ගමේ හොඳට ඉගෙන ගන්න ළමයෙක් ඉන්නවා..
    ටෙලිෆොන් අරවා මේවා නැති කාලේ එයත් එක්ක විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ලමයෙක් එනවා හදිසියේ . ඇවිත් අහන්නේ ඇයි තාම අහවල් රටට යන්න සූදානමක් වත් නැත්තේ කියලා. බලද්දී ඒයාලුවටයි අර ලමයටයි රට යන්ඩ ස්කොල් එකක් ඇවිත්. තව දවස් කිහිපෙකින් යන්ඩ තියෙන්නේ. ඔය ලමයි දෙන්නාගෙ ගෙවල් අතර දුර 100km ට ත් වඩාවැඩියි. යාලුවා එගෙම ඇවිත් හොයලා බැලුවෙ නැත්තම් අර ශිශ්‍යත්වෙ හබක්.

    පස්සෙ හොයලා බලද්දි ලියුම ඇවිත්. තැපැල් ස්තානාදිපතිගෙ පක්ශෙ නෙවෙයි අර පවුලෙ අය. ඒ හින්දා දීලා නෑ.
     
    සක්කිලි නේ ඉදලා තියෙන්නෙ 😑
    ඇත්තටම බන් ගම සොදුරුයි ,ගම මරු ,ගමේ මිනිස්සු හොඳයි කිව්වට ,ගං වල තරම් අංචි අදින වල කපන pky කොහේවත් නෑ 🙂
     
    Similar threads