මන් DIY කරන්න හිතන් හිටිය දෙයක් මෙයා කරලා -

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,257
    27,259
    113
    Fantasy



    2021 කාලේ වගේ ලක්ශ 10 ට වත් දීගන්ඩ බැරුව හිටිය 2012/2013 වගේ leaf එකක් අරන් ලෑන්ඩ් මාස්ටර් එන්ජිමක් සෙට් කරලා දුවන්න හිටියේ.
    කොහෙද ඉතින් තෙල් ගණන් ගිය එකයි, බැටරි ‍රිප්ලෙස් කරන්ඩ පටන් ගත්ත එකෙන් මුකුත් කරගන්ඩ බැරි උනානේ

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    Zero Emission කියලා ගහපු Leaf එක පිටිපස්සෙන් ලෑන්ඩ් මාස්ටර් එන්ජිම එල්ලලා, බල්ලත් තොප්පිය දාගෙන ලෑස්තියි යන්න
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,257
    27,259
    113
    Fantasy
    aprade tractor engine ekak hai karamta hithuwe... eka parama jet engine ekak hai karanta thiyenne
    dog fart GIF