Music එක ඇහෙද්දි තවමත් ආසයි.. ඉස්සර බ්‍රහස්පතින්දා රෑ 9 ට ගියෙ...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,787
    1,500
    113
    United States
    ඒ Airwolf music එක ඇහුන ගමන් ඒ හෙලිකොප්ටර් එක කන්ද උඩින් එන සීන් එක මතක් වෙනව බන්, බ්‍රහස්පතින්දා රෑ 9 වෙනකන් ඉවසිල්ලක් නෑ ඉස්සර
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,630
    7,504
    113
    Helicops
    Team knight rider

    මේ දෙකෙන්ම අතේ වාසිය හොයා ගනිපු දවස් තිබුනා ඒ කාලෙ