Music එක ඇහෙද්දි තවමත් ආසයි.. ඉස්සර බ්‍රහස්පතින්දා රෑ 9 ට ගියෙ...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ඒ Airwolf music එක ඇහුන ගමන් ඒ හෙලිකොප්ටර් එක කන්ද උඩින් එන සීන් එක මතක් වෙනව බන්, බ්‍රහස්පතින්දා රෑ 9 වෙනකන් ඉවසිල්ලක් නෑ ඉස්සර
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,887
    4,462
    113
    colombo
    මාත් බලලා නැහැ

    අපිට ටීවි බලන්න දුන්නේ නැහැ 7.30 පස්සේ. 🥲
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,194
    8,544
    113
    Helicops
    Team knight rider

    මේ දෙකෙන්ම අතේ වාසිය හොයා ගනිපු දවස් තිබුනා ඒ කාලෙ