මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

kamal1978

Well-known member
  • Oct 7, 2023
    422
    1,577
    93
    අනුරට පුටුව නැතිවෙලා රනිල් සර්ට පුටුවෙ ගිහින් ගොඩක් කල්. පෙජාත්‍රන්ත්‍ර විරෝධී ආණ්ඩුව අනීතිකව ඉන්නෙ. චන්දයක් තිව්වම පෙන්නන්න පුලුවන් රනිල් සර්ට තියෙන බලය 🥰🥰
    ------ Post added on Oct 22, 2026 at 6:48 AM
    අනිවා සහෝදරයා, ලෙනින් 1917 දාපු බෙට්ටක් තියෙනවා ඉල්මහ සමුරුවට එන සහෝදරවරුන්ට ලෙවකන්න දෙන්න...අමතක නොකර එන්න ඒ නිසා...:rolleyes:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    ඩෝබින්ට ටිකක් තෙත් වෙන්න දියන්. උන් හිතන් ඉන්නෙ මේ තමයි සදාකාලික ජනාධිපති කියලා :sorry:
    ඒ වගේම බයියො ටොයියො හිතං ඉන්නෙ ඇතෙක් මැරුණම, හොර ඝනයෙක් හිරේ දැම්මම, බයි යුව රජතුමා හිරේ දැම්මම, බයි රජ මෙහෙසිය හිරේ දැම්මම වගේ දේවල් උනාම ගෝල්ෆේස් එකේ අරගලයක් කරලා ආණ්ඩුව ගෙදර යවන්න පුලුවන් කියලා
    හැම ආණ්ඩුවම තමන්ට එපා උනු දවසට අරගහල කරලා ගෙදර යවන්න පුලුවන් කියලා

    මේ දවස් වල කැම්පේන් එකට ජොයින් වෙලා ඉන්නෙ හොඳ පෝස්ට් දැම්මම 5000ක් ගන්න පුලුවන් පැලවත්තෙං
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,975
    3,533
    113
    ජෙප්පො ආණ්ඩුවක් කරපු උන් නෙවෙයි ජීවිතේට. දේශපාලනේ කියලත් ඕකුන් කලේ ප්‍රායෝගික නොවෙන අනුන්ගෙන් යැපීම සාධාරණීකරණය කරනගමන් අනුන්ගෙ සල්ලි වියදම් කරපු දේශපාලනයක්. සමාජවාදී සහ වෙනත් වාමාංශික දේශපාලනේ කරන ලෝකේ අනිත් රටවල දේශපාලන පක්ෂත් ඔය වගේම තමයි. ප්‍රායෝගික නොවෙන නූගත් මතවල ඉන්න ගමන් ගොන් වැඩ කරනව බලය නැති කාලේ. හැබැයි බලය තියන උන්ව විවේචනය කරන නිසා ජනප්‍රියත්වය ලැබෙනවා බලය ලැබෙනකම්. බලය ලැබුණට පස්සේ හොඳම එකෙන් හානවා. බලය අරගත්තම අනුන්ට ගිල්ලපු ලණුව තමුනුත් බාගෙට ගිලපු නිසා ගොං වැඩ කරන ගමන් ඉගෙනගන්නවා ගොං වැඩක් කලේ කියලා.

    ගලබොඩ අත්තෙ ට්‍රැක් ඩයල් එකක් තමයි. හැබැයි ජෙපෝ මේ කරපු දෙයින් වැදුනෙ ලංකාවේ බුද්ධාගමට. බුද්ධාගමට ගරහලා පොෂ්, මොඩර්න් තින්කින්ග් කියල හිතන බක පණ්ඩිතයොන්ගේ approval එක ගන්න බලන් ජෙප්පො හොඳම එකෙන් බුද්ධාගමට ගහලා තේරුම් ගත්තේ උන් හිතපු ලංකාව නෙවෙයි තවම තියෙන්නෙ කියලා.

    එලකිරි එකේ ජෙප්පට කඩේ යන තැරි දාර අඩුකුලේ එක ජෙප්පෙක්වත් මාක්ස්වාදේ, සමාජවාදේ, කොමියුනිස්ට්වාදේ කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ජෙප්පොත් ලොකුවට දන්නෙ නෑ. හැබැයි ඕකුන්ට ඒ කාලේ ඉඳන් ඔලුවට දාපු මතය ඕක. ධනවාදෙට බැනලා සමාජවාදේ අඩුපාඩු ටික හංගලා ලොකු බ්‍රේන්වොෂ් එකක් කරලා තියනවා ජෙප්පොන්ට. කොයිතරම් බ්‍රේන්වොෂ්ද කිව්වොත් ජෙප්පොන්ට ෆිල්ම් එකක් බලන්නවත් තහනම් ෆිල්ම් එක දැකලා ධනවාදී වෙයි කියන සැකේට. එහෙම බ්‍රේන්වොෂ් වුන උන් කොමියුනිස්‍ට් පාලනයක් ගේන්න හොඳින් හෝ නරකින් විවිධ අදහස් නැතිකරලා ඒකීය අනන්න්යතාවක් හදන්න ට්‍රයි කරනවා. ඒක කරන්න බුද්ධාගංකාරයෝ බයකරගන්න පුලුවන්ද කියන එක චෙක් කරගන්න තමයි ඕකුන් ඔය වැඩේ කලේ. ඡන්දෙ ලැබුණ තරමට හිතුවා මිනිස්සු කියන ඕන පදයක් පිලිගනීවි කියලා. වැඩේ හරිගියේ නෑ.

    වැරදිලා හරි ඊලඟ ඡන්දයල් දිනුවොත්, ඕකුන් public purge එකක් වුනත් oraganise කරන්න පුලුවන්. අඩුකුලේ, නැතිවෙන්න දෙයක් නැති, මිනීමරු ජෙප්පොන්ට වඩා හොරු හොඳයි කියන්නේ අන්න ඒකයි.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,406
    10,535
    113
    එක තැනක නෑ
    ඒ වගේම බයියො ටොයියො හිතං ඉන්නෙ ඇතෙක් මැරුණම, හොර ඝනයෙක් හිරේ දැම්මම, බයි යුව රජතුමා හිරේ දැම්මම, බයි රජ මෙහෙසිය හිරේ දැම්මම වගේ දේවල් උනාම ගෝල්ෆේස් එකේ අරගලයක් කරලා ආණ්ඩුව ගෙදර යවන්න පුලුවන් කියලා
    හැම ආණ්ඩුවම තමන්ට එපා උනු දවසට අරගහල කරලා ගෙදර යවන්න පුලුවන් කියලා

    මේ දවස් වල කැම්පේන් එකට ජොයින් වෙලා ඉන්නෙ හොඳ පෝස්ට් දැම්මම 5000ක් ගන්න පුලුවන් පැලවත්තෙං
    ඒ ඉතින් උඹල වගේ ඩෝබින්ට හිතන්න පුලුවන් ලිමිට් එකනෙ. රටේ පචයට විරුද්ද වෙන ඔක්කොම බයියො, ටොයියො ගගා, ඌ කපාගන්නෙ සහ උඹල කපල දෙන්නෙ උගෙ වල තමයි. සාමන්‍ය මිනිස්සු 2029 චන්දෙදි දෙමල පචයා ගැන බලාගනී.

    කොච්චර මෝඩද යකෝ උඹගෙ කමෙන්ට් එක :sorry:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    ඒ ඉතින් උඹල වගේ ඩෝබින්ට හිතන්න පුලුවන් ලිමිට් එකනෙ. රටේ පචයට විරුද්ද වෙන ඔක්කොම බයියො, ටොයියො ගගා, ඌ කපාගන්නෙ සහ උඹල කපල දෙන්නෙ උගෙ වල තමයි. සාමන්‍ය මිනිස්සු 2029 චන්දෙදි දෙමල පචයා ගැන බලාගනී.

    කොච්චර මෝඩද යකෝ උඹගෙ කමෙන්ට් එක :sorry:
    කමෙන්ට් එක මෝඩ උනත් උඹට ඒක quote කරන්න තරමට attention එක ආවනේ බං
    ඒ මදෑ


    ටයිප් කරපු එක කෙසේ වෙතත් උඹ දන්නවා මගෙ කමෙන්ට් එක මෝඩද නැද්ද කියලා
     
    • Like
    • Haha
    Reactions: chinmak and waca

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,406
    10,535
    113
    එක තැනක නෑ
    කමෙන්ට් එක මෝඩ උනත් උඹට ඒක quote කරන්න තරමට attention එක ආවනේ බං
    ඒ මදෑ


    ටයිප් කරපු එක කෙසේ වෙතත් උඹ දන්නවා මගෙ කමෙන්ට් එක මෝඩද නැද්ද කියලා
    Attention එක? :lol:

    මාව කෝට් කරන් පස්සෙන් ඇවිල්ල කියනව මම attention එක දුන්නලු :sorry:

    සිංහල කියවන්න පුලුවන් නම් මම කලින් රිප්ලයි එකේ දාලා
    ඇති උඹේ කමෙන්ට් එක ගොන්ද නැද්ද කියල. ඒක කියවපන් මන්ද මානසිකයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,545
    25,654
    113
    tracing Geo-location.. ... ...
    අනුරයට කොහෙද බන් පුටුවක් ඉතුරු..
    පුටුව ඉතුරුයි නම් ඕකා ඉඳගෙන ඉන්නවනේ ආතල් එකේ..
    පුටුව නැති හින්ද තමයි අඬ අඬා රට වටේ ඇවිදින්නේ වඳ ගෑනි වගේ..
     

    Paws

    Active member
  • Sep 26, 2026
    110
    142
    43
    අනුරට පස්සෙ හඳුන් ඊට පස්සෙ ලාල් සහෝදරයවත් ජනාධිපති පුටුවේ වාඩිකරනව බයියොන්ට උණ ගැනෙන්න 😏
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,129
    2,327
    113
    ඔන්න සමව දුන්නොත් නම් අන්ඩුව හාගන්නව සමාව නොදුන්නොත් ආන්ඩුව පට්ට සිරා කියල පිලිගන්නවා මිනිස්සු

    සමාව දෙන්න දෙන්න කීවට උසවියට අගෞරව් කරපු එකෙක්ට සමව දෙන්න පිස්සුද...
    සමාව දුන්නොත් නම් මෙ අන්ඩුව ඉවරයි

    ඔය හාමුද්ඩුරුවො ටික උපරිම තව සති 2ක් නටයි පස්සෙ එප වෙල යයි



    p.s -
    කීයක් නම් ලියල තියගන්න කියල බයියො කීවද..
    එවා ලියපු එවුන් පොත් දුසිම් ගනන ලියන්න ඇති
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    Attention එක? :lol:

    මාව කෝට් කරන් පස්සෙන් ඇවිල්ල කියනව මම attention එක දුන්නලු :sorry:

    සිංහල කියවන්න පුලුවන් නම් මම කලින් රිප්ලයි එකේ දාලා
    ඇති උඹේ කමෙන්ට් එක ගොන්ද නැද්ද කියල. ඒක කියවපන් මන්ද මානසිකයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.
    quote කරපු එක මෝඩ නං ignore කරලා යන්න තිබුනානේ
    you are still proving my point

    good good...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,200
    17,190
    113
    Attention එක? :lol:

    මාව කෝට් කරන් පස්සෙන් ඇවිල්ල කියනව මම attention එක දුන්නලු :sorry:

    සිංහල කියවන්න පුලුවන් නම් මම කලින් රිප්ලයි එකේ දාලා
    ඇති උඹේ කමෙන්ට් එක ගොන්ද නැද්ද කියල. ඒක කියවපන් මන්ද මානසිකයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.

    ජෙප්පොන්ට මොංගල් දැන්..🤣🤣
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,802
    11,000
    113
    Sherwood වගේ තැනක
    IMG-20261022-094635.jpg

    1000411337.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,570
    21,297
    113
    හස්තිශෛලපුර
    මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

    අහක යන කුණු ගොඩක් අනුරයගෙ ඔලුවට වැටුනෙ, සංඝයාවහන්සේලත් ඒක ලස්සනටම ප්ලේ කරා



    me buruwo karana waden wenne.. lapayata tawat chande wadi wena eka.. mewelawe wipakshe hariyata play kale nattam, unta kawadawat goda emak na..
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,726
    2,320
    113
    Colombo
    ඇයි මාස 6 ආණ්ඩුව පෙරලුනා නෙහැ
    අනුර ගෙදර ගියේ
    බොලාට මතක නැද්ද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,467
    50,749
    113
    සේදවත්ත
    අනුරයවනම් එලවන්න ඕනේ . ඉන්න ඉන්න අපේ බත් පතට තමා ගහන්නේ. පඩියෙනුත් කපාගෙන කෑම බීමෙන් කපාගෙන දවසගානේ වෙඩි චූන් කරන්න විපක්ශේ උන්ව හිරේ දාගෙන ශෝ එකක් කරනවා . පරණ ආන්ඩු වලින් කරපුව ටික ඔහේ කරන් යනවා ඔපන් ටෙන්ඩර්ස් අපි කියලා . මුන්ට මේක කොරන්න බෑ රටේ නීතියවත් පාලනය නෑ දැන් රජයේ දෙපාර්තමේන්තුව උන්ට ඕන ඕන විදියට නීතිය ක්‍රියාත්මක කරනවා වැඩක් කරගන්න බෑ සේවකයෝ බයයි ඉතින් පොඩි වැඩක්ට දවසක් දෙකක් සතියක් මාසයක් යනවා . ලයිට් නෑ ලයිසන් නෑ අවුරුදු 2 වෙලා කිසිම වෙනසක් නෑ . හොරු අල්ලනවා කියල කබ්බො ටිකක් හිරේ දගෙන එයාල කන්ටේනර් පන්න පන්න හොර සහතික පෙන්න පෙන්න ක්‍රිප්ටෝ කර කර ඉන්නවා . සීනී කඩෙත් වැහුවා ඇමතිලා දෙක දාල කොන්වකේශන් එනවා එක් එක මීටිමේ එක එක ප්‍රකෝටි ගනන් කියලා මිනිස්සු අන්දනවා සාමකාමි උත්ගෝශන ලග ළැට් වහනවා ලයිට් කපයි සිග්නල් ජැම් කරයි . සිගිති ආන්ඩු මේ
     
    • Like
    Reactions: Tricle_Buwa