පූසට බෙහෙත් පොවන්නේ කොහොමද

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    484
    294
    63
    පෙති කුඩු කරල සිරින්ජයකින් දෙන්න හැදුවා, හරියන්නෙ නෑ. කට අරින්න බෑ.

    පෙති කුඩු කරල කෑම එක්ක කලවම් කරල දෙන්න හැදුවා. ඒත් බෑ. කන්නෙ නෑ එහෙම.

    බලෙන් පොවන්න කට අරින්න බෑනෙ බන්. නැත්නම් සිරින්ජය කින් පෙව්වැකි
     
    • Wow
    Reactions: Candid-B

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,626
    1,388
    113
    United States
    පූසව තුවායකින් ඔතලා ඔලුව ටිකක් උඩට කරලා කට අයිනෙන් සිරින්ජයෙන් හිමින් දාන්න බලන්න, නැත්තං සැමන් වගේ සැර සුවඳ කෑමකට කුඩු ටික කලවම් කරලා දීලා බලන්න. එහෙමත් අමාරු නම් vet ගෙන් liquid බෙහෙතක් තියෙද කියලා අහන එක ලේසියි.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,725
    5,838
    113
    KALUTHARA
    පෙති කුඩු කරල සිරින්ජයකින් දෙන්න හැදුවා, හරියන්නෙ නෑ. කට අරින්න බෑ.

    පෙති කුඩු කරල කෑම එක්ක කලවම් කරල දෙන්න හැදුවා. ඒත් බෑ. කන්නෙ නෑ එහෙම.

    බලෙන් පොවන්න කට අරින්න බෑනෙ බන්. නැත්නම් සිරින්ජය කින් පෙව්වැකි
    Kama ekka podk try karanna. Amu malu salayo assata dala wage. Powanna nam amarui. Amu malu assata dala dena eka wada. Samon kannet na terunot
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,613
    7,465
    113
    චිකන් කෑල්ලක පැන්සලකින් හිලක් හදලා ඒක ඇතුලට බෙහෙත් පෙත්තෙන් 1/4 එකක් වගේ දාල දෙනවා
    ඒ වගේ චිකන් කෑලි 4න් බෙහෙත් පෙත්ත දෙනවා
    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි අපේ එකාට නං
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,507
    5,558
    113
    පෙති කුඩු කරල සිරින්ජයකින් දෙන්න හැදුවා, හරියන්නෙ නෑ. කට අරින්න බෑ.

    පෙති කුඩු කරල කෑම එක්ක කලවම් කරල දෙන්න හැදුවා. ඒත් බෑ. කන්නෙ නෑ එහෙම.

    බලෙන් පොවන්න කට අරින්න බෑනෙ බන්. නැත්නම් සිරින්ජය කින් පෙව්වැකි
    Kudukarala themala House ganna. U lewa kanawa eka
     

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    69
    64
    18
    Harima amaru wadak . You Tube balnna . Idea ekka gaththaki. Muhuna udata harawala kate paththka podda arala Sirinjer ekakin hari Feeder tool ekakin hari powanna. Nathi nam. reddaka othala powaan . samahara wealwata ahaka danawa. eka digata balen powann epa . smahara ayta powann hari amarui . Me Equipment Daraz eke hari All For Pets eke hari thiyenawa.
    828334934722a294bac50a6b460c7d0d.jpg_720x720q80.jpg
     
    • Like
    Reactions: animation

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    175
    233
    43
    Okapathana
    පෙති කුඩු කරල සිරින්ජයකින් දෙන්න හැදුවා, හරියන්නෙ නෑ. කට අරින්න බෑ.

    පෙති කුඩු කරල කෑම එක්ක කලවම් කරල දෙන්න හැදුවා. ඒත් බෑ. කන්නෙ නෑ එහෙම.

    බලෙන් පොවන්න කට අරින්න බෑනෙ බන්. නැත්නම් සිරින්ජය කින් පෙව්වැකි
    1792643320387.png

    මෙතනින් ඇතුලට සිලින්ජරය දාල පොවන්න.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    940
    935
    93
    Homagama
    කෑම එක්ක බෙහෙත් අනල දෙන එක හරියන්නෑ ඕකුන්ට තේරෙනව බං :lol:
    මම නම් කරන්නෙ අත් දෙකයි කකුල් දෙකයි අල්ලනව එක අතකින් අනෙක් අතෙන් බෙල්ල අල්ලනව පොර හෙල්ලෙන්නෑ එතකොට
    හැබැයි හයියෙන් අල්ලන්න ඕන :growl:
    තව කාටහරි කියන්න සිරිංජයකින් බෙහෙත් පොවන්න කියල


    මම හිතන්නෑ මෙහෙම කළා කියල උගෙ අත පය නිකන් තියේවි කියල :dull: