මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,179
    1
    63,622
    113
    Mother Earth
    IMG-20261022-094635.jpg
    උබ ඔය ඇත්තටම ලිව්වද නැත්තම් AI ද ? :baffled: 🤷‍♂️
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,350
    18,732
    113
    දවසම කාමරේ රිංගගෙන ඉන්නේ නැතුව එලියට බැහැල මිනිහෙක් එක්ක කතා කරපන් හුත්තෝ. මිනිස්සු ඕකුන්ව පඩෙකට ගණන් ගන්නේ නෑ විතරක් නෙමෙයි ඕකුන්ට බනිනවා
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,203
    687
    113
    පොහොට්ටුවෙ මෝඩ ගැට වලට අනුර අහු වෙන්නෙ නෑ බං.මුන් මොක්කු ද!
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    898
    93
    අනුර එපා නම්! අනුරාගේ පුටුවේ කාවද වාඩි කරවන්න ඕනේ කියලා පොඩ්ඩක් කියන්න බලමු
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,548
    -500
    113
    මෙව්ව නම් ඉතිං ජෝක්ස්. පුටු නැති කරනව නම් ඉල්ලන්න ගේම් කොච්චර නම් තියනවද. මේ සිවුරක් අල්ලන් නටනව fail and old strategies. කොටාට ඕව දැනෙන්නෙ නෑ.