දත් කැක්කුමකට මෙච්චර ඇන්ටිබයොටික් ලියනවද බං

AnuradhaRa

Well-known member
  • කැක්කුමට පෙත්තක් ලියලත් නෑනෙ :oo:

    u8khuPB.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    ඔය metronidazole එකත් එක්ක amoxicillin එක දීල තියෙන්නෙ දතේ infection එකක් තියෙන නිසා වෙන්න ඇති බං. course එක අතරමග නවත්තන්න එපා, බෙහෙත් ටික කෑමට පස්සෙ බොන්න. කැක්කුමට පෙත්තක් නැත්තං dentist ට කෝල් කරල අහලම ගන්න, තනියම ගන්න යන්න එපා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    දත නරක් වෙලා ඉදිමිලා මැරෙන්න ගිහින්ද බෙහෙත් ගත්තෙ
    දතේ දත පැසවපු එකකට + සයිනස් ඉන්ෆෙක්ශන් එකකට වගේ දීලා තියෙන්නෙ

    පලවෙනි තුනම ඇන්ටිබයොටික් :baffled::baffled:

    හැබැයි සාමාන්‍යෙන් ඕග්මන්ටීන් 375 දෙන්නෙ පොඩි එවුන්ට
    ඕග්මන්ටීන් 375 + ඇමොක්සලීන් 250 දෙකම දීලා තියනවා. දෙකේම ඇන්ටිබයොටික් එක ඇමොක්සලීන්
    එතකොට ඇමොක්සලීන් 625 එකක් දුන්නා වගේ.
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,419
    1
    2,681
    113
    Heaven
    GraphicsGods.com
    උබට වෙන්නෙ අර අලියට වෙච්ච දේ ඔච්චර ඇන්ටිබොයෝටික් ගහල. :lol::lol:

    ඒක නෙමෙයි, ලෝදිය ටිකක් ඉතුරුයි, ඕනෙද ඔලුවෙ හලාගන්න
     
    • Sad
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,569
    113
    35
    Spain
    ඔවු බන් සමහර වෙලාවට දතේ ස්නායුව දිගේ මොලයට යන්න ඉඩක් තියෙනවා කියනවා.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    885
    2,390
    93
    33
    කවුද ඕක ලියපු දොස්තර? Dentist කෙනෙක් ද? Augmentin and Metronidazole කොහොමත් ලියනවා. Tooth abscess හරි Ludwig's angina වල ට යන එක වළක්වා ගන්න. මට තේරෙන්නේ නැත්තේ, Amoxicillin ලියපු එක. MBBS medical student කෙනෙක් උනත් දන්න දෙයක්. සීල් එක පෙන්නන්න ඔය ඩොකාගේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,209
    11,567
    113
    කවුද ඕක ලියපු දොස්තර? Dentist කෙනෙක් ද? Augmentin and Metronidazole කොහොමත් ලියනවා. Tooth abscess හරි Ludwig's angina වල ට යන එක වළක්වා ගන්න. මට තේරෙන්නේ නැත්තේ, Amoxicillin ලියපු එක. MBBS medical student කෙනෙක් උනත් දන්න දෙයක්. සීල් එක පෙන්නන්න ඔය ඩොකාගේ
    Augmentin is Amoxicillin, double wadinawada
     
    • Like
    Reactions: AnuradhaRa

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    885
    2,390
    93
    33
    Augmentin is Amoxicillin, double wadinawada
    Augmentin වල Amoxicillin+ clavulanic acid තියෙන්නේ. දැන් තියෙන ගොඩක් bacteria resistant amoxicillin වලට උන්ගේ තියෙන beta lactamase එන්සයිමය නිසා. clavulanic acid වලින් අර එන්සයිමය inhibit කරන නිසා amoxicillin ගිහිල්ලා bacterial cell wall එක කඩනවා. එක effective අරකට වඩා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,185
    15,704
    113
    New Zealand
    කවුද ඕක ලියපු දොස්තර? Dentist කෙනෙක් ද? Augmentin and Metronidazole කොහොමත් ලියනවා. Tooth abscess හරි Ludwig's angina වල ට යන එක වළක්වා ගන්න. මට තේරෙන්නේ නැත්තේ, Amoxicillin ලියපු එක. MBBS medical student කෙනෙක් උනත් දන්න දෙයක්. සීල් එක පෙන්නන්න ඔය ඩොකාගේ
    දත් කැක්කුම්වලට ඇමොක්සලින් දෙන්නෙ නැද්ද බන්? :eek:ගිය අවුරුද්දේ මගේ දතක් පිරෙව්වා. පුරවලා ඉවර වෙද්දි මට වෙනදානැති අමාරුවක් තිබුනා. ඊට පස්සේ දොස්තර ඇමොක්සලීන් එක්ක පෙති 2ක් ලිව්වා. ඒවා බීලා මම මත් වෙලා වගේ හිටියේ. කැක්කුම අඩු උනෙත් නෑ. අන්තිමට කරාඹු නැටි තෙල් ටිකක් ගෑවම වේදනව අඩු උනා
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,066
    3
    1,327
    113
    කවුද ඕක ලියපු දොස්තර? Dentist කෙනෙක් ද? Augmentin and Metronidazole කොහොමත් ලියනවා. Tooth abscess හරි Ludwig's angina වල ට යන එක වළක්වා ගන්න. මට තේරෙන්නේ නැත්තේ, Amoxicillin ලියපු එක. MBBS medical student කෙනෙක් උනත් දන්න දෙයක්. සීල් එක පෙන්නන්න ඔය ඩොකාගේ
    Oya muge boru bn
    Bath othana kolayak aran mu beheth tikak liyala
    No doctor seal