පයින් යන උන් විතරක් නෙවෙයි වාහන වල යන්නෙත් සිහියකින් නෙවෙයි. හැමදාම මොකක් හරි කතාවක්නම් තියෙනව ඊයෙ මම කිරිබත්කුබුර හරියෙන් යනකොට මාර ට්රැෆික් එකක් බලපුවාම ත්රීවිල් එකක් හැප්පිලා ඉස්සරහ පිටිපස්සටම යන්න ෆ්ලැට් වෙලා. මිනිස්සු සෙට් එකක් ත්රීවීල් එක උස්සල අරන් ගිහින් පාරේ අනිත් පැත්තට දැම්මෙ.
ආය අද ගෑනියක් පාර දෙපැත්ත බලන්නෙ නැතුව සාලෙ මැද්දෙන් යනව වගේ පාර පනිනව වයසක ගෑනියක් 70ක්වත් ඇති. වැදුනනම් හප්පපු වාහනේ එකා හිරේ අර ගෑනිනම් මැරිල යයි කොහොමත් තව අවුරුද්දකින් හමාරකින්.
ආය සතියකට විතර කලින් මම ගෙදර ඉඳල ගෙවල් පාරේ පල්ලමත් එක්ක වංගුවක් ගන්න හරියකට ආව වැඩිය වේගෙන් ගියෙත් නෑ මට ඉස්සරහින් ස්කූරටේක මිනිහෙක් ගිය මවත් ඉස්සර කරගෙන. මේ හුකන්න අර වංගුවත් එක්ක තියෙන පල්ලමේ බයික් එක වංගුවේ පාර මැදම නවත්තලා ගෑනියෙක් එක්ක කතාව. මම අයිනෙන් ගන්න හදනකොට මූ ඒ පැත්තට අයින් කරන්න ගිහින් මගෙ සයිඩ් එක්ක වැද්දුව. මම ඇහුව පාර මැද පැදුරක් දාල දෙන්නද හැමිනෙන්න කියල පස්සෙ මොකක්ද ඇහුව ඌට ශුවර් නැති නිසා කියපු එක. මම කීව පිස්සු හුකන්නෙක් වගේ පාරේ යන්න එපා හුත්තෝ මෙතන වාහන නවත්තන් කතා කරන තැනක්ද කියල ඇහුවා. මම එන්න ආවම මූ ආය කෑගහල මට බනිනව. පස්සෙ මම නවත්තල බැහැල කැරියට ඔලුකට්ට කුඩුවෙන්න ගහන්නෙ හුකන්න කියල බැන්න මොකක්ද උඹ කියන්නෙ අහල. නිකං පොන්න පකයෙක් වගේ පාරේ යන්න එපා හුත්තෝ කියල බැන්න කොහෙ එකෙක්ද දන්නෙ නෑ අපේ ගෙවල් කිට්ටුව එකෙක් වෙන්න ඇති. එතකොටම මගේ යාලුවෙක්ගෙ නංගි කෙනෙක් පාරේ එනව දැකල මම ශේප් එකේ මාරු උනා. ( ඔය සීන් එක උනේ රෑ කාටවත් මූන පේන්නෙ නැති නිසා කුනුහරපෙන් බැන්නෙ. )