අපි නිකං හිඟන්නො වගේනෙ කන්නේ. ඉතිං මැච් එකක් දිනන්න පුළුවන් ද?
------ Post added on Oct 22, 2026 at 5:56 AM
------ Post added on Oct 22, 2026 at 5:56 AM
Ape godak unta metabolic Syndrome hedila lama kalayema. Uda Drink video eke Almond, Cashu, Wal nuts (Omega-6) danawa fruit juice ekata.ekane un harak size ekata inne... ape kurumitto wagemas kana eka lajjawak kiyala uganne lamainta... hamoma hodi witharai kanne mas kan na
mas malu biththara kapalla hodata
උස යාමට ප්රධානතම සාධකය ජාන. මස් කන තරමටම උස යනව නම් අර වියට්නාමෙ වගේ රටවල එපැයි ලෝකෙ උසම අය ඉන්න ඕන.උන්ගේ උසයි අපේ කොටයි.
දර්මපාලයා හිකුවේ නැත්නම් මෙහෙත් අඩි 6 පැනපු උන් ඉන්නවා
අපි නිකං හිඟන්නො වගේනෙ කන්නේ. ඉතිං මැච් එකක් දිනන්න පුළුවන් ද? ape ewun kawath ocharama thama

Bone marrow neda? ඇට මිදුළුbeeef bone seen eka monada bn?
අපිට වඩා ඉන්දියාවෙ ඉන්නවා බං.අපේ උන් තරම් ප්රෝටීන් අඩුවෙන් කාලා, වැඩිපුර පිටි, සීනි කන එවුන් වෙන කොහෙවත් නැතුව ඇති.

උස යාමට ප්රධානතම සාධකය ජාන. මස් කන තරමටම උස යනව නම් අර වියට්නාමෙ වගේ රටවල එපැයි ලෝකෙ උසම අය ඉන්න ඕන.