Keels හුත්තලා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,892
    26,739
    113
    Fantasy
    passen enna one nane.. madakata wela balan hitiyama harine

    monawa unath hondata un diha balapan... unta wisa powala thiyenne...
    ara samahara aya inne salli thiyena un diha irisiyawen kuhakawa balana... hithe wairaya purawagena...
    ------ Post added on Oct 22, 2026 at 1:00 PM
    ubata wayasa kiyada?(2)
     
    • Like
    Reactions: baba-chuti

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,541
    6,918
    113
    මට ඕක උනා අර්පිකෝ එකේ, අපේ පොඩි එකා මොකක්ද සෙල්ලම් බඩුවක් ගෙදර ඉඳන් අරන් ඇවිත් වටේ ඇවිදින කොට මේ ගෑනි ඇවිත් අහනවා කොහෙන්ද ඕක ගත්තෙ අරකයි මේකෛ කියලා. මට යකා නැග්ග. මැනේජර්ට කතා කරලා සිංහලෙන් කියලා දුන්නා. එදායින් පස්සෙ ඒ ගෑන් නෑ හොයන්න.
    පොඩි එකාගේ මූනත් උබේ වගේමද?? :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,605
    21,345
    113
    හස්තිශෛලපුර
    If they're following a certain social, economic, racial category, then that's called "profiling"..

    After 9/11, profiling a certain religious group as suspects was a concern..

    If poverty has risen, due to cost of living, then undoubtedly, petty crimes increase..

    This is where religious organizations can organize food kitchens for the needy..
    This is where religious organizations can organize food kitchens for the needy..

    images
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,761
    7,786
    113
    සමහර උන් අලගොඩුවයි වට්ටක් කෑල්ලයි අරගෙන තව කීල්ස් එකේම රෙන්නත් යනවා බන්
    එහෙම එවුන් අල්ලලා එලියට දාන්න ඒ පස්සෙන් එන්නෙ
    බඩු ගන්නෙ නැතිව ලැට් එකට රිංගන්න හැදුවොත් අල්ලලා එලියට දානවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,214
    1
    63,686
    113
    Mother Earth
    සමහර සිකුරුටි උන් ඉන්නවා ඒවගේ අයිතිකාරයෝ වගේ. 🤷🏻‍♂️

    සමහර උන් අලගොඩුවයි වට්ටක් කෑල්ලයි අරගෙන තව කීල්ස් එකේම රෙන්නත් යනවා බන්
    එහෙම එවුන් අල්ලලා එලියට දාන්න ඒ පස්සෙන් එන්නෙ
    බඩු ගන්නෙ නැතිව ලැට් එකට රිංගන්න හැදුවොත් අල්ලලා එලියට දානවා
    @IndrajithGamage 🤷🏻‍♂️
    ------ Post added on Oct 22, 2026 at 2:54 PM
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,695
    2
    2,510
    113
    මාස 3,4කට කලින් මම ගල්කිස්ස කීල්ස් එකේ ඉන්නකොට එකපාර ප්ලාස්ටික් බෑග් එකක් පොඩ් කරනවා වගේ සද්දයක් ඇහුණා.. හැරිලා බැලුවාම එකෙක් කිලෝ එකේ කිරි පිටි පැකට් දෙකක් ඔබාගෙන සෙනිකට දොරෙන් පිටවුණා.. දොරගාව සික්කෝ දෙන්නා හිස් බියර් බෝතල් ගෙනාපු එකෙක් එක්ක බිසි වගේ.. අනෙක් සිකි ගෑනු කෙනා එළවළු තෝරනවා.. 😅
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,419
    710
    113
    Here and There!!
    කොට්ටාවේ කීල්ස් එකේ එකෙක් ඇවිත් තෝර මාළු ගත්තා. ඌ ඒක කලිසම් සාක්කුවේ දාගත්තා. ඌව දැක්කා ස්ටෝල් එකේ කොල්ලා. ඌ ගිහින් කැෂියර් එකටයි ඔක්කොටමයි ෂේප් එකේ කිව්වා. අරු මාළු එක උස්සන්නම ගියේ. මුට තේරුණා කට්ටිය ඇලර්ට් එකේ ඉන්නේ කියලා. අන්තිමට සල්ලි දීලා චෙක් අවුට් වුණා වෙන බඩු වගයකුත් අරන්
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,522
    12,561
    113
    ලගකදි ඉදන් Keels Security එවුන් පිටිපස්සෙන් එනවනේ. මම මුලින් හිතුවේ මගේ පස්සෙන් එන්නේ කියලා. අනිත් එවුන්ගේ පස්සෙන් රැන්ඩම් යනවා. මොකක් හරි කේස් එකක් ගියාද බන්. අනිත් Keels එකෙත් ඔය සීන් එකමයි.
    මම දැක්කා ..ගෑනු එහෙම..මිදිගන්න ගියාම ..මිදි වල්ලෙන් .එක මිදි ගෙඩියක් අරන් කටේ දාගන බලනවා..
    ඇහුවම කියනවා රස බලන්නලු...සිකුරුටි ලා ට මාට්ටු වුනොත් බයිනවා....

    කීල්ස් එකේ රැන්ඩම් යනවා බන්...අපේ පැත්තෙත් එහෙමයි...සමහර පොඩි කොල්ලෝ මයිලෝ,කිරි එහෙම බිලා..එතනම තියන බින් එකට දාලා යනවා..මාරු වෙලා...
    ඒකයි ගොඩක්ම එහෙම කරන්නේ