Keels හුත්තලා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,112
    17,315
    113
    ලගකදි ඉදන් Keels Security එවුන් පිටිපස්සෙන් එනවනේ. මම මුලින් හිතුවේ මගේ පස්සෙන් එන්නේ කියලා. අනිත් එවුන්ගේ පස්සෙන් රැන්ඩම් යනවා. මොකක් හරි කේස් එකක් ගියාද බන්. අනිත් Keels එකෙත් ඔය සීන් එකමයි.
    one & only reason- @IndrajithGamage kiyana adu kule paraya Keels eke lat eke hama dama reela wathura gahanne nathuwa maru wenawa. e kawuda kiyala thama un hoyanne ata thalanna
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,795
    8,431
    113
    අඩෝ මටත්ඩඋනා කිප පාරක්ම. ලඟදි දවසක කැරියෙක් පස්සෙන් එනව එනව. ඒ පාර මම කරේ කාර්ට් එක්ක ගත්ත, බඩු පුරවගෙන පුරවනෙම ගියා පිරෙන්නම.ෆල්ම පිරෙවුව අතට අහුවෙන හැම දේම. ඉට පස්සෙ ඇරූ එන එක නැවත්තුව. මම එතනම කාට් එක දාල යන්න ගියා මොනවත් ගත්තෙ නෑ. ආපහු ඒ කීල්ස් එකට මාස 6ක් වත් යන්නෙ නැ.
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,728
    3,468
    113
    සෙට් එකක් ඉන්නවා , පොඩි පොඩි අයිටම් පන්නන.. චොකලට් වගේ දේවල්... එක වෙන්න ඔනි.. මටනම් මේක මිටර් වෙලා නෑ වැඩිය
    එහෙනම් කරන්න ඕන cctv දෙන එකනේ තව
     
    • Like
    Reactions: baba-chuti

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,594
    78,026
    113
    කවදාවත් අපේ පොඩි එඋන් පස්සේ නම් සිකුරිටිලා ඇවිල්ලා නෑ? නියමටම අප්පගේ මූන පිහිටලා වගේ.. :P
    මට මේකටත් දෙයක් කියන්න පුලුවන්, ඒත් උඹේ ලමයි උඹවගෙ එකෙක්ව තාත්ත කෙනෙක් විදියට ලබලා විඳවන ටික හොඳටම ඇති. ඉතින් ඒ උඩට තව දුකක් දෙන්න ඕන නෑනෙ. :sneaky: :sneaky:
     
    • Like
    Reactions: baba-chuti

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,320
    18,654
    113
    අඩෝ මටත්ඩඋනා කිප පාරක්ම. ලඟදි දවසක කැරියෙක් පස්සෙන් එනව එනව. ඒ පාර මම කරේ කාර්ට් එක්ක ගත්ත, බඩු පුරවගෙන පුරවනෙම ගියා පිරෙන්නම.ෆල්ම පිරෙවුව අතට අහුවෙන හැම දේම. ඉට පස්සෙ ඇරූ එන එක නැවත්තුව. මම එතනම කාට් එක දාල යන්න ගියා මොනවත් ගත්තෙ නෑ. ආපහු ඒ කීල්ස් එකට මාස 6ක් වත් යන්නෙ නැ.
    කෙලින්ම අහපන් බන් ඇයි පස්සෙන් එන්නේ කියල. ඔය වගේ උන් එක්ක argue කරන්න බය වෙන්න එපා. ගොඩක් වෙලාවට security කාරයෝ කියන්නේ power trip එකකින් වැඩ කරන උන්. උන්ට කොම්පැනි වලින් ඔහොම කරන්න කියල නෑ. ඉතින් පොඩ්ඩක් push කරාම නැට්ට පුකේ ගහගෙන යනවා
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,359
    10,286
    113
    keels hodai Thai Big C wala ehema exit ekedi bill eka illan badu tika aye balanawa security eken
    කෙලින්ම අහපන් බන් ඇයි පස්සෙන් එන්නේ කියල. ඔය වගේ උන් එක්ක argue කරන්න බය වෙන්න එපා. ගොඩක් වෙලාවට security කාරයෝ කියන්නේ power trip එකකින් වැඩ කරන උන්. උන්ට කොම්පැනි වලින් ඔහොම කරන්න කියල නෑ. ඉතින් පොඩ්ඩක් push කරාම නැට්ට පුකේ ගහගෙන යනවා
    අද මම ගියා බන්. අද පස්සෙන් ආවේ නෑ. වෙන එවුන්ගේ පස්සෙන් යනවා දැක්කා.
     
    • Love
    Reactions: Nidarshana_k

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,539
    6,388
    113
    monawath kiyanna ba oi, unge padiyen kapanawa missing items wala total eka staff eken bedala.
    un ekka tharahak ganna epa, they are doing what they asked to do.
    appa ehemada... evening busy time ekaka keells eke cashier polime hitiya mama. dial eka awul porak keells bag ekak barata bare ussan awa mage issarahin pahu karan giye. mu polima panala anith counter ekaka cashier kenek gawata yanawa kiyala hithuwe. bag eka athule tibbe kiripiti packets. keells bag eka kata kapala. mu ehemma eliyata giya :ROFLMAO: eth ekkama keells eke kellek pora badu dagena apu paththen duwagena awa. security hitiyeth na dora gawa. aru shanika maru wela. tika welawakin security ganu kena wani wani enawa dakka kohedo manda idan.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,359
    10,286
    113
    අද ගියා. Mehema ekak notice unee nee.
    appa ehemada... evening busy time ekaka keells eke cashier polime hitiya mama. dial eka awul porak keells bag ekak barata bare ussan awa mage issarahin pahu karan giye. mu polima panala anith counter ekaka cashier kenek gawata yanawa kiyala hithuwe. bag eka athule tibbe kiripiti packets. keells bag eka kata kapala. mu ehemma eliyata giya :ROFLMAO: eth ekkama keells eke kellek pora badu dagena apu paththen duwagena awa. security hitiyeth na dora gawa. aru shanika maru wela. tika welawakin security ganu kena wani wani enawa dakka kohedo manda idan.
     
    • Haha
    Reactions: Nidarshana_k

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,022
    1,062
    113
    Pluto
    Aththa yako
    181979.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,659
    22,352
    113
    Gotland
    අපේ නම් එහෙම එන්නේ නෑ දන්නවා ආවොත් උන්ට කිලිස් එකම අකුලන් යන්න වෙනෝ කියල
     
    • Wow
    Reactions: baba-chuti