wenda athi meka aluthen damme dan masa 2,3 k athiUba giya branch eke Aluth CCTV system eka update karala aeththe.
Wendata wediya camara tiyenawa note une nedh da..? AI detection ekka. Camera focus wenawa.

wenda athi meka aluthen damme dan masa 2,3 k athiUba giya branch eke Aluth CCTV system eka update karala aeththe.
Wendata wediya camara tiyenawa note une nedh da..? AI detection ekka. Camera focus wenawa.

ubata wayasa kiyada?(2)passen enna one nane.. madakata wela balan hitiyama harine
monawa unath hondata un diha balapan... unta wisa powala thiyenne...
ara samahara aya inne salli thiyena un diha irisiyawen kuhakawa balana... hithe wairaya purawagena...
------ Post added on Oct 22, 2026 at 1:00 PM
පොඩි එකාගේ මූනත් උබේ වගේමද??මට ඕක උනා අර්පිකෝ එකේ, අපේ පොඩි එකා මොකක්ද සෙල්ලම් බඩුවක් ගෙදර ඉඳන් අරන් ඇවිත් වටේ ඇවිදින කොට මේ ගෑනි ඇවිත් අහනවා කොහෙන්ද ඕක ගත්තෙ අරකයි මේකෛ කියලා. මට යකා නැග්ග. මැනේජර්ට කතා කරලා සිංහලෙන් කියලා දුන්නා. එදායින් පස්සෙ ඒ ගෑන් නෑ හොයන්න.
This is where religious organizations can organize food kitchens for the needy..If they're following a certain social, economic, racial category, then that's called "profiling"..
After 9/11, profiling a certain religious group as suspects was a concern..
If poverty has risen, due to cost of living, then undoubtedly, petty crimes increase..
This is where religious organizations can organize food kitchens for the needy..
පස්සෙන් ඇවිත් මහන්සිත් ඇතිනේ.juice section aken bila his cup aka uge athata dipan.
@IndrajithGamageසමහර උන් අලගොඩුවයි වට්ටක් කෑල්ලයි අරගෙන තව කීල්ස් එකේම රෙන්නත් යනවා බන්
එහෙම එවුන් අල්ලලා එලියට දාන්න ඒ පස්සෙන් එන්නෙ
බඩු ගන්නෙ නැතිව ලැට් එකට රිංගන්න හැදුවොත් අල්ලලා එලියට දානවා
henata innwa dn. mehe eketh piti packet 5k ussala mattuathule sallli illana un hoyanna enne oya piti passen
Ask security to push your cart so you can freely choose your items. He's anyway tracking behind you.අඩේ මටත් ඕක හිතිලා තියෙනවා, cart එකටත් වඩා ලඟින් security අයියා පස්සෙන්ම එනවා
henata innwa dn. mehe eketh piti packet 5k ussala mattu
මම දැක්කා ..ගෑනු එහෙම..මිදිගන්න ගියාම ..මිදි වල්ලෙන් .එක මිදි ගෙඩියක් අරන් කටේ දාගන බලනවා..ලගකදි ඉදන් Keels Security එවුන් පිටිපස්සෙන් එනවනේ. මම මුලින් හිතුවේ මගේ පස්සෙන් එන්නේ කියලා. අනිත් එවුන්ගේ පස්සෙන් රැන්ඩම් යනවා. මොකක් හරි කේස් එකක් ගියාද බන්. අනිත් Keels එකෙත් ඔය සීන් එකමයි.