

උඹ රෑට දත් මදින්නේ නෑ නේද !!කැක්කුමට පෙත්තක් ලියලත් නෑනෙ
![]()
ඔක්කොම බිව්වම ක්ෂණික හොඳ වෙනව...ඔක්කොම බිල මැරියන් දැන්


Augmentin is Amoxicillin, double wadinawadaකවුද ඕක ලියපු දොස්තර? Dentist කෙනෙක් ද? Augmentin and Metronidazole කොහොමත් ලියනවා. Tooth abscess හරි Ludwig's angina වල ට යන එක වළක්වා ගන්න. මට තේරෙන්නේ නැත්තේ, Amoxicillin ලියපු එක. MBBS medical student කෙනෙක් උනත් දන්න දෙයක්. සීල් එක පෙන්නන්න ඔය ඩොකාගේ
Augmentin වල Amoxicillin+ clavulanic acid තියෙන්නේ. දැන් තියෙන ගොඩක් bacteria resistant amoxicillin වලට උන්ගේ තියෙන beta lactamase එන්සයිමය නිසා. clavulanic acid වලින් අර එන්සයිමය inhibit කරන නිසා amoxicillin ගිහිල්ලා bacterial cell wall එක කඩනවා. එක effective අරකට වඩාAugmentin is Amoxicillin, double wadinawada
දත් කැක්කුම්වලට ඇමොක්සලින් දෙන්නෙ නැද්ද බන්?කවුද ඕක ලියපු දොස්තර? Dentist කෙනෙක් ද? Augmentin and Metronidazole කොහොමත් ලියනවා. Tooth abscess හරි Ludwig's angina වල ට යන එක වළක්වා ගන්න. මට තේරෙන්නේ නැත්තේ, Amoxicillin ලියපු එක. MBBS medical student කෙනෙක් උනත් දන්න දෙයක්. සීල් එක පෙන්නන්න ඔය ඩොකාගේ
ගිය අවුරුද්දේ මගේ දතක් පිරෙව්වා. පුරවලා ඉවර වෙද්දි මට වෙනදානැති අමාරුවක් තිබුනා. ඊට පස්සේ දොස්තර ඇමොක්සලීන් එක්ක පෙති 2ක් ලිව්වා. ඒවා බීලා මම මත් වෙලා වගේ හිටියේ. කැක්කුම අඩු උනෙත් නෑ. අන්තිමට කරාඹු නැටි තෙල් ටිකක් ගෑවම වේදනව අඩු උනාOya muge boru bnකවුද ඕක ලියපු දොස්තර? Dentist කෙනෙක් ද? Augmentin and Metronidazole කොහොමත් ලියනවා. Tooth abscess හරි Ludwig's angina වල ට යන එක වළක්වා ගන්න. මට තේරෙන්නේ නැත්තේ, Amoxicillin ලියපු එක. MBBS medical student කෙනෙක් උනත් දන්න දෙයක්. සීල් එක පෙන්නන්න ඔය ඩොකාගේ