ට්‍රාන්ෆෝමරයේ තඹ කම්බි කැපීමට ගිය අයෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,549
    6,935
    113
    අඩෝ එෆ් බී එකේ පොස්ට් එකකුත් දැක්කා, කම්බි කපනව , තම ප්‍රදේශයේ ට්‍රන්ස්ෆෝමර් බේර ගන්න වගේ ස්ටෝරියක් දාල , කෝල් කරන්න නම්බර් එකකුත් දාල තිබ්බා.. ඒ කියන්නේ වැඩේ ඇත්ත...
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,360
    6,868
    113
    East Blue (Goa Kingdom)
    තඹ කම්බි කැපීමට උත්සාහ කල බවට සැක කරන පුද්ගලයෙකුට විදුලි සැර වැදීමෙන් විදුලි ට්‍රාන්ෆෝමරයේ මතම මියගොස් ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසනවා.
    ඒක යකාගේ සැක කිරිල්ල මුන් අංජනම් බලලද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,352
    88,021
    113
    ආශ්චර්යමත් රටක
    විදුලිබල ඇමතිටයි, ඒ මිනිහව බේරගන්න බැරි දොස්තරලටයි පරීක්ෂණයක් තියලා වහාම කෙළවන්න ඕන.

    අහිංසක මිනිහෙකුට පාඩුවෙ කම්බියක් කපාගන්න විදියක් නෑ මුන්ගෙ නොහැකියාවට උන්ට මැරෙන්න වෙලා :angry:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,249
    1
    20,165
    113
    35
    Spain
    විදුලිබල ඇමතිටයි, ඒ මිනිහව බේරගන්න බැරි දොස්තරලටයි පරීක්ෂණයක් තියලා වහාම කෙළවන්න ඕන.

    අහිංසක මිනිහෙකුට පාඩුවෙ කම්බියක් කපාගන්න විදියක් නෑ මුන්ගෙ නොහැකියාවට උන්ට මැරෙන්න වෙලා :angry:
    නියම ජෙපි චින්තනේ.


    Come On What GIF by MOODMAN
     
    • Like
    Reactions: War Fighter

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,156
    17,360
    113


    විදුලිය විසන්ධි වී තිබූ අද (22) දින උදෑසන හෝමගම වෑකන්ද මාවතේ විදුලි ට්‍රාන්පෝමරයකට නැග එහි තිබූ තඹ කම්බි කැපීමට උත්සාහ කල බවට සැක කරන පුද්ගලයෙකුට විදුලි සැර වැදීමෙන් විදුලි ට්‍රාන්ෆෝමරයේ මතම මියගොස් ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසනවා.
    Good News! 👏🏻
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,707
    22,395
    113
    Gotland
    අනිවා ජෙප්පෙක් 🤌🤌

    ජෙප්පෝ ඕව කරන් නෑ දැන් උන් ආණ්ඩුව බේරගන්න පුල් ටයිම් වැඩ. පුළුවන් නම් සරමදාන දාල ට්‍රාන්ස්පෝම ආරක්සා කරයි. අපේ පැත්තේ නමගිය ජෙප්පහ් සැට් එකක් ආව ඩෙංගු බෝ වන ස්ථාන නිරීක්ෂණයට. හොඳ වෙලාවට එහෙම ඒවා තිබ්බේ නෑ තිබ්බා නම් නඩු දාන ලෙවල් එකෙන් උන් ආවේ
     
    • Haha
    Reactions: Inigo Montoya