දත් කැක්කුමකට මෙච්චර ඇන්ටිබයොටික් ලියනවද බං

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    2,087
    1,476
    113
    කැක්කුමට පෙත්තක් ලියලත් නෑනෙ :oo:

    u8khuPB.png
    dostaraneliyanda ette, thos dosthara novi bipan
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,786
    6,263
    113
    දත නරක් වෙලා ඉදිමිලා මැරෙන්න ගිහින්ද බෙහෙත් ගත්තෙ
    දතේ දත පැසවපු එකකට + සයිනස් ඉන්ෆෙක්ශන් එකකට වගේ දීලා තියෙන්නෙ

    පලවෙනි තුනම ඇන්ටිබයොටික් :baffled::baffled:

    හැබැයි සාමාන්‍යෙන් ඕග්මන්ටීන් 375 දෙන්නෙ පොඩි එවුන්ට
    ඕග්මන්ටීන් 375 + ඇමොක්සලීන් 250 දෙකම දීලා තියනවා. දෙකේම ඇන්ටිබයොටික් එක ඇමොක්සලීන්
    එතකොට ඇමොක්සලීන් 625 එකක් දුන්නා වගේ.
    සාමාන්‍යෙන් ඕග්මන්ටීන් 375 දෙන්නෙ පොඩි එවුන්ට. Anuradha ekka katha karama doctor ta hithenna athi muge haba wayasa😁
     
    • Haha
    Reactions: infernocus