තරු 7 හෝටලේ ආයොජනය කරන්න කලින් බලන්න

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    තරු 7 කියලා official rating එකක් නෑ බං, ratings තියෙන්නෙ තරු 5 වෙනකං විතරයි. එක රැයකට ලක්ෂ 6යි, හැම කාමරේටම Range Rover එකයි කියන්නෙ marketing කතා තමයි. සල්ලි දාන්න හිතනවා නම් අර පළවෙනි video එකේ කියනවා වගේ කලින් හොඳට හොයලා බලන එක හොඳයි.