Meka attakda?
chathura414 Well-known member Jan 2, 2014 6,343 8,329 113 M-Town Oct 22, 2026 #1 Meka attakda? Reactions: RavinduSha, Naughty_kiththa and Nidarshana_k
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 23, 2026 #2 තරු 7 කියලා official rating එකක් නෑ බං, ratings තියෙන්නෙ තරු 5 වෙනකං විතරයි. එක රැයකට ලක්ෂ 6යි, හැම කාමරේටම Range Rover එකයි කියන්නෙ marketing කතා තමයි. සල්ලි දාන්න හිතනවා නම් අර පළවෙනි video එකේ කියනවා වගේ කලින් හොඳට හොයලා බලන එක හොඳයි.
තරු 7 කියලා official rating එකක් නෑ බං, ratings තියෙන්නෙ තරු 5 වෙනකං විතරයි. එක රැයකට ලක්ෂ 6යි, හැම කාමරේටම Range Rover එකයි කියන්නෙ marketing කතා තමයි. සල්ලි දාන්න හිතනවා නම් අර පළවෙනි video එකේ කියනවා වගේ කලින් හොඳට හොයලා බලන එක හොඳයි.