වැහි කුණාටු දවසක මේ ගේ ඇතුලෙ උඹල නිදා ගන්න කැමති පොට් එක සලකුණු කරන්න

priyade

Well-known member
  • Dec 2, 2017
    10,815
    6,288
    113
    ඔව් මචං, සද්දෙට වහින වෙලාවට නිදාගන්න විතරක් නෙවෙයි, මෙහෙම සීතලට මගේ ඇඳ උඩට ලස්සන, සෙක්සි කෙල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිත් තුරුළු වෙලා ඉන්නවා නම් මරු නේද මචං!

    ඒත් ඉතින් වැස්සත් එක්ක මට මතක් වෙන්නේ මගේ හිස් පෑඩ් එකයි, පැත්තකට උල් වුණු පරණ කොට්ටෙයි විතරයි. කවුරු හරි සෙක්සි කෑල්ලක් ඇවිත් "අනුරාධ අය්යේ, සීතලයි නේද?" කියලා ඇහුවා නම්, මම නම් කියන්නේ "ඒක නෙවෙයි, තෙමෙනවද බලන්න එළියට යමුද" කියලා.

    කොහොම වුණත් ඉතින් ඔය හීනෙන් නැගිටලා බැලින්නම් මම බ්ලැන්කට් එකත් පොරවාගෙන බිම දාපු පරණ ලැප්ටොප් එක දිහා බලන් කල්පනා කරනවා!

    🙃
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මචන්, කට පොඩ්ඩක් ඇරපන්කො. ඉන්න බෑ කක්ක බරයි
    ඇයි බං ඔච්චර ප්‍රාථමික විදියට හැසිරෙන්නෙ
    ඩොපමයින් අඩු වෙලාද?
    හිතට ගැම්මක් අරන් වැදගත් විදියට ඉදපන්කො 😅
     
    • Haha
    Reactions: Sonik Sonik

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,409
    24,338
    113
    මං ආසයි මෙහෙම තැනක ඉන්න . ඒත එක්ස්පෙන්ස් මතක් වෙනකොට නම් මේක හීනයක් .
    මොනාද මචන් expenses?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,741
    1
    6,404
    113
    ඩැෆ්නිව තුරුල් කරන් අර බැට්මෑන් කාරයා කොල්ලු ගහන තැනින් බස්සල එතෙන තමා ඉන්න ඔනේ..:love:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,201
    11
    3,719
    113
    මොනාද මචන් expenses?
    මෙහෙම ප්ලේස් සල්ලි වලට ගන්න තරම් සල්ලි නෑනේ.
    මේවගේ තැනක ඉන්නකොට හැමදේම ඉතිං සල්ලි වලට තමයි . සල්ලි තියනකම් ඉන්න පුලුවන් .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,409
    24,338
    113
    මෙහෙම ප්ලේස් සල්ලි වලට ගන්න තරම් සල්ලි නෑනේ.
    මේවගේ තැනක ඉන්නකොට හැමදේම ඉතිං සල්ලි වලට තමයි . සල්ලි තියනකම් ඉන්න පුලුවන් .
    පොඩි One bedroom apartment එකක් ගත්ත නන් මෙහෙම ඉන්න පුලුවන්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,201
    11
    3,719
    113
    පොඩි One bedroom apartment එකක් ගත්ත නන් මෙහෙම ඉන්න පුලුවන්
    Street view ewa ehma ganna neh ban.
    විකුණන්නෙ නෑ තියන අය.
    Rental eka unath too high .🫠
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,409
    24,338
    113
    Street view ewa ehma ganna neh ban.
    විකුණන්නෙ නෑ තියන අය.
    Rental eka unath too high .🫠
    ඔව් ඉතින් පොඩි ගනන් වලට නන් ලේසි නෑ. කොළඹ වෙන්න එපැයි මේ විව් එක එන්න. රෙන්ට් කරන්න පුලුවන් සල්ලි තියේනන්.